ගේ කුරුල්ලෙකු වන්නට

ගේ කුරුල්ලකු වන්නට
කෝටු කැබලිති
වියලි පරඬැල්
ගස් කොලන්

වනයේ වැවෙන වැල්
එනිකෙන අමුණා
තුරු මුදුන් මත තැනූ කැදැල්ල
සහ
සිනිදු අත්තටු
පුංචි පිහාටු
පුංචි තියුනු හොට සමග
විපරමින් යුතු දෙනුවන්
අවැසි කාලය අහවරයි..................!

8 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මේ මොන ගේ කුරුල්ලෝ ගැනද කිවුවේ??

    ReplyDelete
  2. ගේ කුරුල්ලෙක් වෙන්න අමාරුනං ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් තියෙනව.
    Gay කුරුල්ලෙක් වෙන එක :-)

    ReplyDelete
  3. හික් හික් ඇත්ත කථාව..ගේ කුරුල්ලෙක් වෙන්න.....එක්කෝ ඕනේ නෑ...

    ReplyDelete
  4. @ අග්නි ධාරා... - ඇත්ත නෙමෙයිද?

    Dinesh - ඔබා මාමා කියන උන් ගැන!

    Observer - ඒක නේන්නං මාමේ මං මේ කිව්වේ!

    ඔබ නොදු‍ටු ලොවක් - උඹට විතරයි තේරුනේ බං! හිකිස්! ඔන්න ඔහේ කියහං කියන්න ආපු එක!

    ReplyDelete
  5. කෙදිනද කූඩුවෙ ලා සැනසෙන්නේ.........

    ReplyDelete
  6. ඉන්න විදිහටම හිටපන් බන් . . හික්ස්

    ReplyDelete
  7. සොදුරු මිනිසා - කාටද කියන්නෙ??

    දුකා අයියා - අපොයි මට ගේ කුරුල්ලෙක් වෙන්න ආසාවක් නෑ!

    ReplyDelete
Previous Post Next Post

Contact Form