Homeකවිය ගේ කුරුල්ලෙකු වන්නට කතෘ -මාධව විදුරංග -Tuesday, February 28, 2012 ගේ කුරුල්ලකු වන්නට කෝටු කැබලිති වියලි පරඬැල් ගස් කොලන් වනයේ වැවෙන වැල් එනිකෙන අමුණා තුරු මුදුන් මත තැනූ කැදැල්ල සහ සිනිදු අත්තටු පුංචි පිහාටු පුංචි තියුනු හොට සමග විපරමින් යුතු දෙනුවන් අවැසි කාලය අහවරයි..................! Facebook Twitter
හෑ....o.O
ReplyDeleteමේ මොන ගේ කුරුල්ලෝ ගැනද කිවුවේ??
ReplyDeleteගේ කුරුල්ලෙක් වෙන්න අමාරුනං ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් තියෙනව.
ReplyDeleteGay කුරුල්ලෙක් වෙන එක :-)
හික් හික් ඇත්ත කථාව..ගේ කුරුල්ලෙක් වෙන්න.....එක්කෝ ඕනේ නෑ...
ReplyDelete@ අග්නි ධාරා... - ඇත්ත නෙමෙයිද?
ReplyDeleteDinesh - ඔබා මාමා කියන උන් ගැන!
Observer - ඒක නේන්නං මාමේ මං මේ කිව්වේ!
ඔබ නොදුටු ලොවක් - උඹට විතරයි තේරුනේ බං! හිකිස්! ඔන්න ඔහේ කියහං කියන්න ආපු එක!
කෙදිනද කූඩුවෙ ලා සැනසෙන්නේ.........
ReplyDeleteඉන්න විදිහටම හිටපන් බන් . . හික්ස්
ReplyDeleteසොදුරු මිනිසා - කාටද කියන්නෙ??
ReplyDeleteදුකා අයියා - අපොයි මට ගේ කුරුල්ලෙක් වෙන්න ආසාවක් නෑ!