ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)



පුක කියන්නෙ කුණු හරුපයක් නෙමෙයි කියලා මේ බ්ලොග් අවකාශේ ඉන්න කීයක් දෙනා දැන් ඔප්පු කරලා තියනවද?



මාරයා!
දුමී අයියා! කතා දෙකක්ම
කතන්දර!

ඉහත නම් උඩින් ක්ලික් කරා නම් එයාලගෙ කතා බැලුව හැකි!

එහෙව් එකේ යකෝ මාධවත් ලෑස්ති මේ පුකට අදාල කතන්දර දෙක තුනක් කීල දාන්න! ඒ කිව්වේ ලියල දාන්න! අහපල්ලකෝ!

ඔබේ දැනුමට - පුක යනු  තමාගේම පස්ස පැත්තට සමාජයේ නිතරම භාවිත වන වචනය වේ! පුංචි කාලේ නම් කක්කා පුච්ච යනුවෙන්ද ආමන්ත්‍රණය කරයි!

මේකයි සිද්ධිය!

ඔන්න ගෙදරක හිටියලු දුවෙක්! ඒ දුවට යාලුවෝ 3ක් හිටියලු! උංගෙ නම් මෙහෙමයි! එකෙක් කනේ මයිල්! අනිකා අතේ මයිල්! ඉතිරි එකා පුකේ මයිල්! ඔන්න ඉතිං දවසක් මේ කෙල්ල තමන්ගෙ මේ යාලු පොරවල් තුන්දෙනාටම ගෙදර කෑමකට ආරාධනා කලාලු!!
ඉකිං ඉස්සෙල්ලම ගෙදරට ආවේ  “කනේ මයිල්!“ හා “අතේ මයිල්!“ විතරයි. ඉතිං පුකේ මයිල් තාම නෑ! බසුත් ස්ට්‍රයික් නිසා පරක්කු ඇති! කොහොම හරි බලන් ඉදපු කෙල්ල ටික වෙලාවකින් ඇති වෙලාද මංදා අම්මට කෑ ගහල කියනවලු මෙන්න මෙහෙම!

“ අම්මේ තාම පුකේ මයිල් ආවේ නෑනේ! “

අම්මා උත්තර දෙනවලු මෙහෙම......

“ ටිකක් ඉවසලා ඉදින් දුවේ. උඹ තව ටිකක් ලොකු වෙද්දි එයි  “

කෙල්ලට මතක් උන ඒවා කියන්න ඕනි නෑනේ! ඒත් ඉතිං කෙල්ල කට පියාන ඉන්න ගමන් මග බලනවලු අර අනික් යාලුවා, ඒ කියන්නේ පුකේ මයිල් එනවද කියලා! ටික වෙලාවකින් බලද්දි ඈතින් පොර එනවලු! එතකොට කෙල්ල සතුට වැඩි කමට කෑ ගහලා කියනවලු මෙන්න මෙහෙම!

“  අම්මේ මෙන්න පුකේ මයිල් එනෝ! “

එතකොට ඒ පාර අම්මා උත්තර දෙනවලු මෙන්න මෙහෙම.......

“ ඔහොම තමයි දුවේ ඔය කාලෙට.............. “

17 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. කනේ මයිල් සහ පුකේ මයිල් නාන්න ගිය සීන් එකකුත් තියනව නේද ???

    ReplyDelete
  2. ඇයි පුන්සිරි කමලාගේ පුක ට්‍රැවල්ස්!

    ReplyDelete
  3. කව්ද දන්නෑ උංට නම් දැම්මෙ ?

    ReplyDelete
  4. අලේ මං දන්නේ නෑ පලවෙනියටම කමෙන්ට් කොරේ යන්නේ වැරදි පෝස්ට් එකකොටද මංදා

    ReplyDelete
  5. ඊයා.... මගේ ඇඟ හිරිවැටිලා ගියා....

    ReplyDelete
  6. කතාව කලින් අසා ඇත ඒත් නැවත කියවන්ඩ ලැබීම මරු

    ReplyDelete
  7. පුකේ මයිල් එන එක වෙන්න බෑ මේ.

    ලොකු වෙන කොට කෙල්ලන්ට එන්නේ "වසාරොද" නේ!

    ReplyDelete
  8. පුක ලාමකයි නේ බන්.........

    ReplyDelete
  9. පුක ලාමකයි නේ බන්.........

    ReplyDelete
  10. තව කොහෙ කොහෙ මයිල් එයිද දන්නෙ කවුද

    ReplyDelete
Previous Post Next Post

Contact Form