ආදරයේ පිස්සු සිත.....................

 
නිසංසල සිත චංචල කල නිදි බරැති දෙනෙත්..............
ආයෙත් ඒ නෙත් සගලේ ගිලෙන්නට බෑ.............
ඒ දෙනෙත් ඈත් උනා නොවේ........
ඒ දෙනෙත් ඈත් කලා................




ආදරණීය සිතක පිස්සුව..............
නෙත් සොයා හඹා යාවි...................
නොළැඹෙන බව දැන දැනම..............
ඈත් කලා වූ නිදිබර දෙනෙත් යුග...................


සොයා ගත් මතු දිනක ඒ දෙනෙත් යුග යලිත්.............
හිස් බැල්මෙන් බලා සිටීවී.............
උණු කදුලු උතුරන දෑස් සමගින්............
බලයෙන් අන් සතු කල දෙනෙත් යුග දෙස............


ආදරයේ පිස්සු සිතකට............
බලයෙන් අහිමි කල දෙනෙත්...............
නිසා ඇතිවූ සිතක ශෝකය..............
ආදරයේ පිස්සු සිත කුඩු පට්ටම් කරාවි...........

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අපි ඈත් උනේ කාටවත් ඕනෑ නිසා
    ඒත් අපේ ආදරය තාම හිතේ රැදි නිසා
    කඳුළු සැළුනා මුණගැහුන මොහොතක් පාසා
    අන්සතුව නුඹ යන මග දිග පුරා..

    ReplyDelete
  2. e neth oyagen ath wenna hituwe hithakin newei.... ehema yanna unu nisaiiii...

    ReplyDelete
  3. @ දිනේෂ් - ඇත්ත බං! මේ ගැන උඹේ වචන ප්‍රභලයි!


    @ ඇනෝ කමෙන්ට් - පිස්සු සිත ඒක දන්නවා! ඒත් පිස්සු සිතකට ඒක දරා ගන්න බෑ! කවදාහරි පිස්සු සිත කවියේ වගේම කදුලු පුරවන් බලන් ඉදීවි! අන්සතු උන නිදිබර දෙනෙත් යන දෙස!

    ReplyDelete
  4. ehema dukak me loke katawathma wenna epa...

    ReplyDelete
  5. විරහව තරම් සිත පාරන වෙනත් දෙයක් තියේද .....

    ReplyDelete
  6. Sthakin Nowa oba dama giye
    Oba Gana Sihiwei Hama Mohothe
    Duka Pamanai Mata Ithiri Wune
    Samawenna Kumaraneniiiii.....

    ReplyDelete
  7. මොකෝ බං දකුණු අත හිරි වැටිලද? හෙහ්...හෙහ්...හෙහ්...

    ReplyDelete
  8. ලොක්කා ඔව ඔහොමතමා...නමුත් බලේන් අත් හරින්ඩ එපා...යන්ඩ ඔන්නං යන්ඩ දීපං..

    ReplyDelete
  9. @ රාජ් - යන්න ඕනි නෙමෙයි බං! යවන්නයි ඕනි වෙලා තියෙන්නේ!

    @ඔබා මාමා - ඇයි දකුණු අත හිරි වැටිලද ඇහැව්වේ?

    ReplyDelete
Previous Post Next Post

Contact Form