ර -> ම -> ණ -> ය <- ණ <- ර <- ම










රමණය උවමනාය


මරණය නොවුමනාය



ඒත් රමණය අහිමි ව


මරණය හිමි වන්නෝය 



4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. රමණය වැලදගන්න ගිහින් මරණයෙන් කෙලවර විම.

    ReplyDelete
    Replies
    1. සුරාන්තයන් හමුවේ පපුව පැලීම - මාගේ ඉදිරි කතාවක මාතෘකාව

      Delete
  2. දුකායි දුුකායි දුකායි!

    ReplyDelete
Previous Post Next Post

Contact Form