කෙල්ලෝ.......................

මෙහෙව් රටේ මෙහෙමත් කෙල්ලෝ ඉන්නවා කියලා හිතෙද්දි යාලුවෙක් විදියට වත් කෙල්ලෝ ඇසුරු කරන්න හිතෙන්නේ නෑ.මේ ලියුම හැම කෙල්ලෙක්ටම අදාල නැති වුනත්, මාධව පොදුවේ දැකපු දෙයක් තමයි මේ.


කොහොම උනත් මේ වගේ කේස් අනන්තවත් වෙනවා..මාධව මේ කියන්නේ පොඩි ආතල් කේස් එකක්.

ඔන්න මාධවලාගේ ඉස්කෝලේ කාලේ අලුත් කෙල්ලෙක් ආවා මාධවලාගේ පන්ති වලට.බී පන්තියට තමයි ආවේ. මාධවලා හිටියේ  E .මේ කෙල්ල ආවේ ටිකක් දවල් වෙලා. 10 ‍ට විතර.ඒ වෙලාවේ ඉදලා මාධවලාගේ ක්ලා‍ස් එකේ කොල්ලෙක් පන්තියේ නෑ.

බලද්දි මූ අර ගෑල්ලමයාට හිත ගිහින් ඒ ක්ලාස් එකේ ඉන්නවලු

එහොම ටික කාලයක් ගියා.ඊ පන්තියේ මනමාල මෑනුත් නියමෙට මේක කරගෙන යනවා.කථා කරනවා.ඒ වුනාට තාම දාගෙන නෑ

ඔන්න ඔහොම ඉදලා ඉදලා දැන් පොර 1 දවසක් ලොකු චොකලට් 1ක් එහෙම දීලා කෙල්ලගෙන් අහලා!
"ඔයා මට කැමතිද?"



කෙල්ලත් නිකම් ඉදලා නෑ.මරු 1ට හිනාවක් එහෙම දාලා චොකලට් 1ත් අරන්......

"පස්සේ කියන්නම්" කිවුවලු

ඒ පස්සේ කියන්නම් කිව්ව දේ නම් තාම නෑ
ඒත් "චොකලට් 1 නම් රහයි" කිව්වලු.................




සමහර කෙල්ලෝ ඉන්නවා 
කොල්ලෝ දුසිමක් දාගෙන ඉන්නේ.ජරා වැඩ..අවංකව 1 කොල්ලෙක්ට ආදරේ කරන්න බැරි කෙල්ලෙක් කොහොමද දුසිමකට ආදරේ කරන්නේ...?????

සමහරු facebook වගේ සමාජ ජාල වලින් කොල්ලන්ව රවට්ටලා මාර ආතල් ගන්නවා.මාධව දන්න ඒ වගේ කෙල්ලෝ අම්බානක ඉන්නවා.එහෙම කරන කොල්ලොත් නෑ නෙමෙයි හොදද!...

මොනවා කරන්නද?

ලෝකේ ගෝලාකාරයි....
කෙල්ලෝ මායාකාරයි....
මාධවලා නන්නත්තාරයි....
("මාධවලා" කිව්වේ ‍කොල්ලෝ)




මේවා ගැන කියන්න නම් බ්ලොග් පෝස්ට් අම්බානක‍ ලියන්න පුලුවන්....

ඔයාලා මෙකද මේ කෙල්ලෝ ගැන හිතන්නේ ......මේක බැලුවොත් ‍කමෙන්ට් 1ක් දාලා යන්නකෝ.............


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form