වටින ගැහැණියක්

එදා හැන්දෑවෙ මහ වැස්ස ඇද හැලුන.....

කාත් කවුරුත් ගෙදර නැති දවසක මාව හම්බවෙන්න ආව එයා ඇඳගෙන හිටියෙ මම ආසම විදියෙ මලක් තියන රෝස පාට යට කලිසමක්. එයා ඒක ඇඳන් ඇවිල්ල හිටියෙ මම කියපු නිසා නෙමෙයි. හැබැයි එයා මගේ රුචිකත්වය හොඳටම දන්න නිසා.

මහා වැස්සේ තෙමීගෙන ගෙට ආව එයා ඉහලා ගෙන ආව නිල් පාට කුඩය සාලයේ පැත්තකින් තියලා හෙමින් හෙම්න් මං ගාවට ඇවිදින් අපූරු ඉඟියකුත් දීලා කාමරේට යද්දි මාත් ඇඹලය වගේ එයා පස්සෙන් වැටුන.... හීතල වැස්සකදි මීට වඩා මොනවද අවශ්‍ය වෙන්නෙ ඉතින්...

මගේ නිවසේ ප්‍රධාන නිදන කාමරේට ගිය එයා එක සැරේම මා දිහාවට හැරිලා ඇස් අඩවන් බැල්මක් එක්කම එයාගෙ සාය උනා දැම්ම මොහොතේ මම.... මම.....මම.... ම්ම්ම්ම් එක සැරේටම දැක්කෙ ඔනෑම නීරෝගී පිරිමියෙකුගේ මන දොල පිනවන විදියෙ රෝසපාටින් බැබලෙන එයාගෙ අලුත් යට ඇඳුම....

එක දවසක් මම එයාට කිව්ව කතාවක් මට මතක් උනා. කාන්තාවක් කියන්නෙ හැම අතින්ම අභිමානවත් කෙනෙක්. ඇයගේ සුන්දරත්වය විදහා දක්වන ඕනෑම දෙයක් ඇයව අභිමානවත් ලෙස ඉහලින් ඔසවා තබනවා.

මම එයාට දවසක කිව්ව.. ලස්සන යට ඇඳුමක් කියන්නෙ කාන්තාවට තවත් ඇඳුමක්ම නෙමෙයි. ඒක ආභරණයක්. ඒක ඔබ විසින් ඔබගේ ශරීරයට ලබා දෙන ඉමහත් ගෞරවයක්. ඔබගේ ස්ත්‍රී කමට ඔබ ගරු කරනවානම් ඔබගේ යට ඇඳුමටත් උඩු ඇ‍ඳුම තරම්ම වටිනාමක් දෙන්න කියලා. කවුරුත් දකින්නද කියලා ඔනේවට එපාවට ඔහේ අහුවෙන එක අඳිනවට වඩා තමන්ගෙ උඩු ඇඳුමට ගැලපෙන්න ලස්සන වර්ණවත් විදියට ඇන්දම කොච්චර අපූරුයිද...?

ඒකෙන් අදහස් කලේ මිලාධික ඇදුම් ගන්න කියලා නෙමෙයි. නමුත් අලංකාර ඒ වගේම පෙනුම හැඩ කරන ඒව ඔනෑ තරම් තියනවා නෙව.....

යට ඇඳුමෙන් ඉන්න කාන්තාවක් කිව්වහම ශෘංගාරාත්මකව පමණක් නොබලා අභිමානවත් ලෙස බලන්නත් පුලුවන් වෙන්න ඕනි. සමහර විට ඇගේ අභිමානවත් බවට ඒ ශෘංගාරයත් එක්කහු උනාම ඒක වෙනමම වෘත්තාන්තයක් බවට පත් වෙනව....

ඒක මගේ සිද්ධාන්තයක්....

දිය බේරෙන සැඳෑවේ පැමිණි සුහදිනිය...
මම ඇගේ රෝස පාට සිනිදු වස්තරය දිහා බලාගෙනම හිතුව..

ඔයා මම හිතුවට වඩා උත්කර්ෂවත් ගෑණු ළමයෙක් දරුවා...... හිතපු දේ මම මුවින් පිට කලා...

ඊලඟට මම ළගට ගිහින් එයාගෙ සීතල අතින් අල්ලාගත්තා...

ඩාලිං, මේක තමා අපි දෙන්නට යහන් ගත වෙන එක අමතක කරලා දිග කතාවකට මුල පුරන්න අවස්ථාව......

එතකොට කුස්සියේ කේතලේ විසිල් හඬ ඇසුනා. ඒක ආරාධනාවක් වගේ......

ඉතින් අපි සාමකාමීව නිදන කාමරයෙන් නික්මුනා

ඒ හැන්දෑවේ,

උණු ප්ලේන්ටී දෙකයි කලු පොල් කේක් කෑලි දෙකයි යට ඇඳුමින් උන්නු එයයි, උඩට ජර්සියක් විතරක් ඇඳගෙන ඇයට ගෞරවයක් ලෙස යටි කය නිරුවත් කරපු මමයි උණුසුම් සෝෆාවයි හීන් සංගීත නාදයයි අපිව සංසර්ගයකින් තොරව ගොඩක් දුර අරගෙන ගියා....
ඒක තමා යස හැන්දෑව....
මහ රෑ වෙනකොට මම ඒ තෘප්තිමත් බවෙන්ම නිදි....
එයාත් එයාගෙ ගෙදරට යන්න ගිහින්.........
වැස්ස පායලා තිබුනා... ලෝකෙට පේන්න ලස්සන මවා පෙන්නමින් සයිබර් අවකාශයේ ටික් ටොක් තරුවක් වෙන්න වෙර දරණ කෙනෙක්ට වඩා, සැබෑ ලෝකයේ සංවාදයක් තුල අපි දෙන්නා විතරක් තනිවෙන්න ප්‍රිය කරන ඇය ගැන මගේ ලොකු පැහැදිලි හැඟීමක් තියනවා....
ඇත්තටම ඇය අපූරු ගැහැනියක්.
පොතක් වගේ අරුත්බර...
එහෙම ගැහැණු හරි දුර්ලභයි. ඒ වගේම වටිනාකම ඉහලයි.....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form