2028 අප්රේල් මාසය වන විට උබන්ටු අලුත් සංස්කරණයක් එලියට දාන්න ඉඩ තියනවා. ඒක බොහෝ විට කෘතිම බුද්ධියත් සමඟ සමගාමීව ක්රියා කරන එහෙත් දෘඩාංග වල පිරිවිතර අඩු පරිගණකයක උනත් භාවිතා කල හැකි අන්දමින් පැමිණේවි.
උබන්ටු වල විශේෂත්වය වෙන්නෙ අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට වගේ ඉතා විශාල දෘඩාංග පහසුකම් අවශ්ය වන්නෙ නැති කම. ඒ කියන්නෙ රැම් එක, හාඩ් එක, සි පී යූ එක ඒ සේරම මහා පරිමාණයෙන් අවශ්ය නැති කම. ඒ නිසා සෙලරන් සී පී යූ එකක් තියන 4 ජී බී රැම් මතකයක් සහ 250 සාමාන්ය දෘඩ තැටියක් ඇති පරිගණකයක උනත් ඉතා පහසුවෙන් ක්රියා කරයි.
අනෙක් මෙහෙයුම් පද්ධතිවලින් වෙනස් වෙන්නෙ ආන්න එතනදි.
බොහෝ විට ඉදිරියේදී මෘදුකාංක සහ මෙහයුම් පද්ධති මාර්ගග බාගත කිරිම් සහ මුදල් ගෙවීම් අධික වෙද්දි උබන්ටු හෝ වෙනත් ලිනක්ස් පාදක වූ මෙහයුම් පද්ධතියකට යන්න වේවි.
ඒකට ගැලපෙන්නෙ අනිවාර්යයෙන් උබන්ටු.
ඒ නිසා උබන්ටු වලට සූදානමින් පරිගණක අධ්යාපනය ලබා ගැනීම ඉතා වැදගත්
උබන්ටු ශ්රී ලංකා පේජ් එක ෆලෝ කරලා ෂෙයා කරලා දායක වෙන්න. ලංකාවට ආයෝජනයක් වගේ වෙයි මේ කාරණා ගැන දැනුවත් වීම.
ජායාරූපය උපුටා ගැනීම ගූගල් වෙතින්