එක කොල්ලෙක්, එක දවසක උගේඅහිංසක ආසාවට පටන්
ගත්ත පුංචි බ්ලොග් අඩවියට දැන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා!
ඉතාම කෙටියෙං කිව්‍වොත් කාල වේලාව අඩු නිසා
වසර 5ක් මාධවගේ බ්ලොග් අඩවියට සම්පූර්ණ වීම නිමිත්‍තෙං මෙන්න මේ පුංචි පෝස්ට්
එක දාලා දැනට නතර වෙනවා!
අනිවාර්යයෙන්ම ළගදීම සුපිරි කතා ටිකකිං මාධව ආයෙමත් බ්ලොග ලියන්න පටන් ගන්න බව නං කියන්න ඕනි! ඉතාම කාර්ය බහුල බැවින් අදට නතර වෙමි!
අනිවාර්යයෙන්ම ළගදීම සුපිරි කතා ටිකකිං මාධව ආයෙමත් බ්ලොග ලියන්න පටන් ගන්න බව නං කියන්න ඕනි! ඉතාම කාර්ය බහුල බැවින් අදට නතර වෙමි!
සැමට ස්තූතියි!!
No comments:
Post a Comment
Your Comments / ඔබේ ප්‍රතිචාර