ආදරය සොයන්නී..................
ගෙවී යන ජීවිතය
පීරමින් සොයා යන
ආදරය...........
තවමත් නොදන්නා ජීවිතයකට
එකතු වන්නට පෙරුම් පුරනා
ඈ..........
ඇය පතන ආදරය
ලැබෙනු ඇත නිසැකවම
පුංචි හදවතට.........
මව් තුරුලින් මිදීමට
බියට පත් වී සිටින ඈ
සැනසෙනු ඇත
දිනෙක
සැබෑ ආදරය ලැබ ඔහුගේ
උණුසුම් පපුතුරෙහි
සදාකල්හිම........
No comments:
Post a Comment
Your Comments / ඔබේ ප්‍රතිචාර