හනිමූන් දෙක කොටස!


හනිමූන් සංවාදයට කමෙන්ටු නැති උනත් නොහිතූ ලෙස පාඨක ප්‍රතිචාර ලැබුනා! මාධව අප අධ්‍යක්ෂක තුමාගේ සිස්කෝ පංතියේ ප්‍රැක්ටිකල් ලැබ් එකේදි මාර මාර ටෝක් ටිකක් හුවමාරු උනා!! ඒ සියල්ල හෙලි කිරීමට මත්තෙන් අප තීරණය කලා එම සංවාදය සංවාදයට විවෘත කොට තබන්නට! එමෙන්ම මෙවරත් අපි විද්වත් මඩුල්ලක් ප්‍රසිද්ධ සංවාදයට කැදවූවා!



ඔබට හදුන්වාදෙන්නම් අපගේ විද්වතුන්!
* පළමුව අපේ අමිල ටොමී මහතා ග්‍රැෆික් නිර්මාණකරු!

* දෙවනුව අපගේ කොට නුවන් මහතා!( සුපුන් මහතා සාකච්චාව ප්‍රතික්ෂේප කල හෙයින්! )

* තෙවනුව අප අධ්‍යක්ෂක මාධව මහතා!

* සිව්වනුව කාන්තා පාර්ශවය වෙනුවෙන් අපගේ මිත්‍ර මාලි .....!


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
* මාධවගේ කතන්දර - සැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා!

     මාලි - ගර්ර්ර්ර් ගර්ර්ර්ර්!  ගර්ර්ර්ර් ගර්ර්ර්ර්!  ගර්ර්ර්ර් ගර්ර්ර්ර්!

    මාධව මහතා -  ඕයි ඇහැරෙනවා!

    මාලි  - අහ්! අලෝ අලෝ!

* මාධවගේ කතන්දර - අපි සාකච්චාව පටන් ගනිමු එහෙනම්! පළමුව අපේ ගැටලුව මාලි නෝනට! ඔබ තුමියගේ අදහස මොකක්ද හනිමූන් එක ගැන!

    මාලි -  කිසි අදහසක් නෑ! ඇත්තෙන්ම හරසුන් දෙයක් නේ!

* මාධවගේ කතන්දර - නුවන් මහතාගේ අදහස?

    නුවන්- රසවත් කාරණාවක් ඇත්තෙන්ම! කොතනින් පටන් ගන්නද කියලා හිතන්න අමාරුයි!     අපි නුවර ඔරලෝසු කනුව ලගින් පටන් ගමු! එතන.... (බාධා කිරීම්!!)

    මාධව මහතා - ඔරලෝසු කනු වැඩක් නෑනේ නුවන්! කෙලින්ම අදහස ප්‍රකාශ කලාම ඇති!     අනං මනං ටෝක් ආපුවම අපිටත් මල පනිනවා හරි!

    අමිල මහතා - හුටා! උඹ ඉදහං! නුවං උඹ කියහං! ආ මාත් නුවං නේ?? අම්ම ගහයි! එල එල     බොක්ක!

    නුවන් -  ඒකනේ මචං! එනි වේ! හනිමූන් එක මං ඔරලෝසු කනුව ළග ඉදලා අපේ මාධවට    මාට්ටු වෙච්ච කෙනත් එක්ක පටන් ගත්තොත් ඇත්තටම ඒක නරකම නෑ! අපි ඉස්සෙල්ලම     සංවාදය පටන් ගන්න ඕනි!

    අමිල මහතා - ඔබ කියන්නේ සංවා....

    නුවන් - ඉන්නකෝ! ගත්ත ගමන් දාගන්න බෑනේ මොකක්වත්! මේකට ඉවසීම ඕනි!!     ඉවසීමෙන් අපි පටන් ගන්න ඕනි! පළමුව සංවාදය! ඇත්තෙන්ම හනිමූනය යනු සංවාදයක්     තමයි!

* මාධවගේ කතා - අමිල මහතාගේ අදහස මොක්කද?

    අමිල මහතා - ඇදල ගත්ත දමල ගැහුවා!

    මාලි - ගිනිපෙට්ටිය නේ?

    අමිල මහතා - $#$#$%$#%$#%@#$#$#@%$#%$#%$!!


* මාධවගේ කතා -  මාධව මහතාගේ අදහස?

    මාධව මහතා - ගිහිං ආවම කියන්නං!!

* මාධවගේ කතා  -  හනිමූන් යන්න අවශ්‍ය මූලික අවශයතා මොනාද?

    මාලි -  ඊය මෙයා! මං දන්නෑ!!

    නුවන් මහතා - මට නං ගෑනියෙක්! මූලිකවම සංවාදයක් ඕනි!

    අමිල  -  ගෑනියෙක් සහ තවත් දේවල් ඕනි!

    මාධව මහතා  - අමිල මහත්තයගෙ උත්තරේම තමයි!

* මාධවගේ කතා  -  හනිමූන් යන්න හෝටලයක් ඕනිමද? ගෙදර බැයිද?

    මාලි -  මං නං අම්මයි අත්තම්මයි කියන තැනකට තමයි ඉතිං!

    අමිල මහතා - මොන!! කොහෙත් එකයි!

    නුවන්  -  අවශ්‍යම නෑ!

    මාධව මහතා  - ඕනි නේ?

* මාධවගේ කතා  -  ඔබ හනිමූන් යෑම ගැන ඇත්තෙන්ම දරණ අදහස කුමක්ද?

    මාලි -  නිදාගන්න බැරි වෙනවා! ඒත් මං නිදාගන්නවාමයි!!!

    අමිල මහතා - යන්න ඕනි! යන්න ඕනි!!

    නුවන්  -  සංවාදාත්මක විවාදාත්මක දෙයක්!

    මාධව මහතා  - හරිම නපුරු දෙයක්! ඒ වගේම අපූරු දෙයක්!


* මාධවගේ කතා  -  නපුරු දෙයක් යන්න අලුත් අදහසක්! ඒ ඇයි?

    මාලි -  කව්ද දන්නෙ?

    අමිල මහතා - හුටාට පිස්සු! උගෙන්ම අහමු!

    නුවන්  -  අපූරුයි! නපුරු නෑ!

    මාධව මහතා  - පස්සෙ කියන්නං! හිතලා බලන්න! පාඨක අදහස් විමසන්න!


* මාධවගේ කතා  -  හනිමූනය පුද්ගලිකද?

    මාලි -  අත්තම්මගෙන් අහලා කියන්නං!

    අමිල මහතා - අනිවා දෙවා!

    නුවන්  -  නැත්තං නැත්තං!

    මාධව මහතා  - අල්ලපු රූම් එකේ වීදුරු කෝප්ප සහ ලේන පැටව්, කමිපීටර පොරවල්ලා     එහෙම හිටියොත් නං පුද්ගලික නෑ!

* මාධවගේ කතා  -  අවසාන වශයෙන් මොනාද කියන්න තියෙන්නෙ හනිමූනය ගැන?

    මාලි -  මොකුත් නෑ! මං යන්නද?

    අමිල මහතා - හනිමූන්ද?

    මාලි -  නෑ නිදාගන්න!

    නුවන්  -  සංවාදයක් පවත්වා ගන්න! අනික් සංවා...... දේවල් ගැන කිසි වැඩක් නෑ!     කොහොමත් මං වගේ එකෙක්ට නං හැමදාම සංවාදයම තමයි! වැඩ නෑනේ! කට විතරයි!

    මාධව මහතා  - නාන එකා නාන්න ඕනි! නාවන එකත් එලට නාවන්න ඕනි! නැද්ද?

    අමිල මහතා - අනිවා! බොක්කෙන්ම කල යුතු දෙයක්!

    මාධව මහතා  - මං දන්නෙ නෑනේ උඹ ඒක කරන්නෙ බොක්කෙන් කියලා! අපි නං කරන්නෙ     .........!! හම්!
* මාධවගේ කතා  -  අද සාකච්චාව මෙතනින් නිමාවී සමාප්ත වන අතර හනිමූනය ගැන සංවාදය සංවාදයට විවෘත බව සලකන්න!

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. Mare maru,,,,
    mama danna tharamata ape un godak yanna asawen inna saha...yanna godak bayen inna ekama gamana thamai oka,,,

    ReplyDelete
  2. Ayyiooo salli... uba mewa blog wala danawa kiwwanam oita wada hoda answer1k denawane huta (tom)

    ReplyDelete
  3. හප්පා ලේන පැටව්, කමිපීටර පොරවල්ලා නැති නෙතක් හොයා ගන්න ඕනේ .......

    ReplyDelete
  4. අමිල ටොමී මහතා කමෙන්ට් කර ඇත! හිකිස්!

    පළමුවැනි කමෙන්ටුව දැමූ තැනැත්තා කවරෙක්ද?? ඒ අදහස හරියටම හරිය!

    එස් කේගේ බලාපොරොත්තු ඉටුවේවා!

    ReplyDelete
  5. ඉස්තුති මාධව.කොහොම උනත් ලේන පැටව නෙති තැනක් හොදා

    ReplyDelete
Previous Post Next Post

Contact Form