හනි - මූන්!



මාධවගේ කතන්දර කියවන ඔබ හිටි ගමන් මාධවලාගේ පිස්සු ටෝක් කියවා ඇති නේ? මේකත් පිස්සුවක් ඇතෑ කියා සිතන්න එපා! ඇත්තටම අද සංවාදය ඉහත ප්‍රිය ජනක මාතෘකාව ගැනයි! මූලිකවම ප්‍රශ්න කීපයක් පිළිබදව මෙහිදි සාකච්චා කරනු ඇත! ඒ ප්‍රශ්න අපි අපගේ විද්වත් පිරිසට යොමු කල පසු ඔවුන් මෙසේ අප වෙත ප්‍රතිචාර දැක්විය!



පළමුව අප අපගේ ප්‍රශ්න යොමු කලේ විද්වත් භාෂා විකාරදයෙක් වන උපුල් මහතාට!

හනි මූන් කියන වචනේ ආරම්භය ගැන ඔබ මොකද සිතන්නෙ?
විශේෂයක් නෑ! හනිමූන් යන කාලේ ඉදලම හැදෙන්න ඇති! නේ?

හනි මූන් කියන වචනයේ අර්ථය එක්ක බලනකොට ඔබට මොනාද හිතෙන්නෙ?
පැණි හද!අනේ මංදා ඕයි! මං කරපු දේත් එක්ක කිසි ගැලපීමක් නෑ! මං නං දාන්නේ ඕකට මූන් රීඩිං කියලා!

ඒ ඇයි?
මං හනි මූන් ගිහින් කලෙත් කියවන එකයි ලියන එකයිනේ ඕයි!
---- --- --- --- --- ----- ----- --- ------ -- -- ----- -- ---- ---- --- -- --- -- ---- --- --- -- ---

දෙවනුව අප ප්‍රශ්න යොමු කලේ පරිඝනක විද්‍යාඥ සුපුන් මහතාට

හනි මූන් කියන වචනේ ආරම්භය ගැන ඔබ මොකද සිතන්නෙ?
පෙන්ටියම් I ආපු කාලේ වචනයක් නේ?

හනි මූන් කියන වචනයේ අර්ථය එක්ක බලනකොට ඔබට මොනාද හිතෙන්නෙ?
කෝ(ර්) I-3 ස්පීඩ් ඒකට වඩා!

ඔබේ උත්තර අපැහැදිලියි!
හනිමූන් එකත් ඒ වගේ නේ? අපැහැදිලියි! අදුරෙනේ අත පත ගාන්නෙ!
---- --- --- --- --- ----- ----- --- ------ -- -- ----- -- ---- ---- --- -- --- -- ---- --- --- -- ---

තෙවනුව ප්‍රශ්න යොමු කලේ පරිඝණක චිත්‍ර කරු අමිල ටොමී මහතාට

හනි මූන් කියන වචනේ ආරම්භය ගැන ඔබ මොකද සිතන්නෙ?
හුටා උඹලට ඒකද වැදගත් හනි-මූන් ගිහින් කරන දේද වැදගත්?

හනි මූන් කියන වචනයේ අර්ථය එක්ක බලනකොට ඔබට මොනාද හිතෙන්නෙ?
අර්ථ බල බල ඉන්නේ කව්ද යකෝ! ගිය වැඩේ කරනවා මිසක්!

මොකක්ද ගිය වැඩේ? කරනවා කිව්වෙ?
උඹේ $%$%$%$% %^$%$#%$ %$#%$#%$# එක! දැං තේරුනාද?
---- --- --- --- --- ----- ----- --- ------ -- -- ----- -- ---- ---- --- -- --- -- ---- --- --- -- ---
මීළගට අපි එම ප්‍රශ්නය මාධවගේ සමීප මිතුරියකට(නම කියන්න කැමති නෑලූ එයා!) යොමු කලා!

හනි මූන් කියන වචනේ ආරම්භය ගැන ඔබ මොකද සිතන්නෙ?
චීයා! මොනාද මාධව මේ අහන්නෙ? වෙන අහන්න දෙයක් නැද්ද?

හනි මූන් කියන වචනයේ අර්ථය එක්ක බලනකොට ඔබට මොනාද හිතෙන්නෙ?
මොකුත් නෑ!

එතකොට ඔබතුමී හනි-මූන් ගිහින් කරන්නෙ මොනාද?
හොදට නිදාගන්නවා!
---- --- --- --- --- ----- ----- --- ------ -- -- ----- -- ---- ---- --- -- --- -- ---- --- --- -- ---
අවසාන වශයෙන් අපි එම ප්‍රශ්න අප අධ්‍යක්ෂක මාධව මහතාට යොමු කලා
හනි මූන් කියන වචනේ ආරම්භය ගැන ඔබ මොකද සිතන්නෙ?
උඹලා ඔව්ව අහන්නෙ බ්ලොගේ දාන්නද? දාලා අහුවුනොත් උඹලව දොට්ට දානවා! හරී!

හනි මූන් කියන වචනයේ අර්ථය එක්ක බලනකොට ඔබට මොනාද හිතෙන්නෙ?
නෝ කමෙන්ට්ස්!

එතකොට ඔබතුමා හනි-මූන් ගිහින් කරන්නෙ මොනාද?
උඹලගෙ ***ට %$%$#%$#%$#%$#%$#%$#%$#%$#%$#%$#! ඇතිද?


---- --- --- --- --- ----- ----- --- ------ -- -- ----- -- ---- ---- --- -- --- -- ---- --- --- -- ---


පලි - මාධව ඉදලා ඉදලා කොහොම හරි එක්තරා කම්පැණියක වැඩට තේරුණා! දැන් මේ ටිකේ රට වටේ යනවා! ඒ නිසා බ්ලොග් කෙරුවාව ඇත්තෙන්ම ගොඩක් අතපසු වේවි! අදත් මේ ගෙදර ආපු ගමන් දාන පෝස්ට් එකක්!මෙට “උදේම ආයෙත් යා යුතුයි! හම්! කියවන්නෝ පිරිස හැමදාම සතුටින් ඉදීවා! එහෙනම් ඊළග පෝස්ටුවෙන් හමු වෙමු!

10 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. http://www.youtube.com/watch?v=YXh9RQCvxmg&feature=player_embedded

    skip this video up to 53rd minute. There is an explanation on honey moon

    ReplyDelete
  2. මටත් හිතෙනවා ඕක නිර්වචනය කරන්න... එක්කෝ ඕනෙ නෑ.. මොකද මම ඕක කියන්න ගියොත් නෝටි වචන පිටවෙනවා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. Ane ban. owa ethin blogwala liyanda oneda yako? Tom

    ReplyDelete
  4. තේරුමක් නැති වචන දෙකක් වගේ...

    ReplyDelete
  5. ඇත්තටම ඒකේ තේරුම මොකක්ද ඈ.... ලෝකෙටම අඬ බෙර ගහලා අහවල් වැඩේට යනවා කියනවා වගේ මෙව්වා එකක් මට නම් දැනෙන්නේ....

    ReplyDelete
  6. සුභ පැතුම්.... අලුත් වැඩේට...

    ReplyDelete
  7. ප්හැමෝටම කියල හොරෙන් කරන දෙයක් නේ.

    ReplyDelete
  8. මාර උත්තර නොවැ ලැබිලා තියෙන්නේ ...

    ReplyDelete
  9. හැම කමෙන්ටුවකටම ස්තූතියි මිත්‍රවරුනි! ස්තූතියි!

    ReplyDelete
Previous Post Next Post

Contact Form