ආදරය ඉවරයි....................
ඉවර නැත්තේ කඳුලු විතරයි....................
ආදරේ මිමිනූ මියුරු ස්වරය ආයෙත් ඇහෙන්නේ නෑ....................
සිප ගත්ත තෙත් දෙතොල් වල සැනසුම ආයේ ලබන්න නෑ....................
සිප ගත්ත නලලතේ උණුසුම තවත් වරක් විදින්න බෑ...................
සිප ගත්තු පිරුණු කම්බුල් වල රත් පැහැය ආයේ දකින්න නෑ....................
සිනිදු කෙස් වැටියේ දැවටෙන්න ලං වෙන්න බෑ....................
ආදරෙන් උණුසුමට තුරුලු කර ගන්න ආයෙත් බෑ....................
එකට පටලවාගත් අතැගිලි ඈත් වෙලා ගිහින්....................
නිදි බර දෑස් වල පිරුණු හැගුම් යන්න ගිහින්....................
සිතක වූ ආදරය පැරදිලා....................
කෑලි කැඩුනු කුඩු පට්ටම් වෙලා ගිය හිතක සිතුවිලි....................
ඒත් ඒ හිතේ තියන ආදරේ කුඩු පට්ටම් වෙලා කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා නෑ තාමත්....................
මාධව..........................
පැතුම් බොද වෙලා ගියත් හදවත
ReplyDeleteසෙනෙහස තවම එහෙමයි උඹ නමින්.......
වෙන එකකට ට්‍රයි කරපං මචං.....කුඩු පට්ටං වෙලා නැතී එකම මදැයි......
ReplyDeleteadare kiyanne adaretane.ithin kohomada amathaka karanne.lassanai godak
ReplyDeleteadare kiyanne adaretane.amathaka karanna lesiyen be.lassanai godak
ReplyDeletelassanai. adare ehema thamai
ReplyDeleteසිතක වූ ආදරය පැරදිලා...........
ReplyDeleteeth e adaraya paradunath kisi dawasaka kisima vidihakata amathaka karanna ba.... :(
Sthakin Nowa oba dama giye
ReplyDeleteOba Gana Sihiwei Hama Mohothe
Duka Pamanai Mata Ithiri Wune
Samawenna Kumaraneniiiii.....
මාධව, ඔබා කවි කියවන්න හෙණ හොරය්, ඒත් ඇවිල්ල බැලුව
ReplyDeleteමාධව, ඔබා කවි කියවන්න හෙණ හොරය්, ඒත් ඇවිල්ල බැලුව
ReplyDelete