හුවමාරු සිහින!



මිත්‍ර කොල්ලෙක් අලුත් බ්ලොග් 1ක් පටන් අරන්! පොරට විෂ් කරමු! මෙන්න පොරගේ බ්ලොග් එක!


http://sihiwatana.blogspot.com/

එළට කරමු! එළට ලියමු!

කතා ටිකක් තියනවා! දැන් ඒවයින් ටිකක් දාන්නම්!

ඇම්ඩාගේ ක්ලාස් එකේ උන වැඩක් මේක!

ඔන්න ඇම්ඩාගේ ක්ලාස් එකේ ඉන්න විමලා දවසක් ටීචගෙන් අහනවා මෙහෙම!

විමලා! - ටීචර් 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙනවද?

ටීචර් කියනවා මෙහෙම

ටීචර්! - නෑ විමලා! 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙන්නෑ

දැන් කට්ටිය පාඩම කරගෙන යනවා!

ටික වෙලාවකින් ආයෙත් විමලා!

විමලා! - ටීචර් 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙනවද? ඇත්තටම නෑ නේද?

ටීචර්! - නෑ විමලා! 3 වසරේ ළමයින්ට බබාලා හම්බෙන්නෑ. ඇයි එහෙම අහන්නේ??

එතකොට උත්තර දුන්නේ ඇම්ඩා!

ඇම්ඩා!- ඒකනේ ටීචර් මං කියන්නේ! මං කොච්චර කියලත් අහන්නේ නෑ! ඒකනේ විමලා මං කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා!

__________________________________________________

මේක මාධව දැකපු හීනයක්! ..............................

මාධවට ඇත්තටම මහ විකාර හීන පේනවා!

මාධව ගොඩක් ලගින් ඇසුරු කරන (උගේ හොදම යෙහලියක්!) යාලුවෙක්ව හීනෙන් දැක්කා දවසක්!
දැක්කේ එයා පූස් පැටියෙක් එක්ක හුරතල් වෙනවා!

ඒ වගේම මාධව උගේ යාලුවෙකුත් දැක්කා! මූ කී බෝඩ් ගහන එකෙක්! ඒත් මාධව දැක්කේ පොර වයලීන් ගහන සීන් 1ක්!
කමක් නෑ!

මාධව ඒක දෙන්නටම කිව්වා. sms ගහලා!

ඒත් ඊලග දවසේ උනේ ඒකේ අනික් පැත්ත! මෙන්න පූසා වයලීන් ගහනවා පන දාගෙන!

එතකොට මුං දෙන්නා හුරතල් වෙනවා එකසිය ගානට! මරු!

මරුම මරු!

මාධවයා ඒකත් උන් 2ට කිව්වා!  sms ගහලා! මෙන්න බොලේ කෙල්ල phone එකත් Off කරලා! අරූ සද්දයක් වත් නෑ!

____________________________________________________

එහෙනම් හැමෝටම සුභ දවසක් වේවා!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. පොස්ට් එක හොදයි රෙස්ලින් බලන්නට කෑමතිනම් මෙහාට එන්න http://wrestlingsl.blogspot.com

    ReplyDelete
Previous Post Next Post

Contact Form