කොන්ඩම් පැලදීමෙන් වැලකීම!

කොහොමද?

හැමෝටම අවුලක් නැතුව ඇති කියලා හිතන්නම්!


අවුලක් වෙන්න එපා කියලත් ප්‍රාර්ථනා කරන්නම්!
.............................................................................................

අද කියන්නේ මාධව දන්න අක්කා කෙනෙක් &  අයියා කෙනෙක්ට වෙච්ච සීන් 1ක්. ගොසිප් 1ක්!

මේ දෙන්නා marry කරලා ළමයිත් ඉන්නවා! ඒත් මේ ලගදි ඒ අක්කට තව බබෙක් ලැබන්න යනවලු!

ලස්සන නිවුස් 1ක්! ඒත් අවුලක් තියනවා! මේක එයාලා බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි!

එයාලාට අත් වැරදීමක් නිසා මේක වෙලා තියෙන්නේ! ලොකු වැරැද්දක්! උපත් පාලනයක් ගැන එයාලා හිතන්න තිබ්බා! ඒ නිසා දැන් එයාලා ඒ බබාව නැති කරන්න යන 1 වැරදියි!

ඇත්තටම කොහොම කොහොම හරි දැන් එයාලා ඒ බබාව භාර ගන්න හිත හදාගෙන!

ඒ ගැන එයාලගේ හිත හදපු මගේ තව යාලුවෙක් තමයි මාධවට මේක කිව්වේ! ඩොක්ටර්ස්ලත් ගොඩක් ඒ ගැන මේ 2 එක්ක කථා කරලා තමයි හිත හදලා තියෙන්නේ!

කොහොම උනත්! මාධව කියන්නේ මෙච්චරයි!

තමන්ගේ ආරක්ෂාව තියෙන්නේ තමන් අතේමයි! බැරි වෙලාවත් මේ කියපු 2 බැදලා නැත්තන් මොනා වෙයිද?
මහා විනාශයක් වෙන්න තිබ්බා!

හැමෝම මෙන්න මේක මතක තියාගන්න! තමන්ගේ ජීවිතය විනාශ වෙන වැඩ කරන්න එපා!

ඒ නිසා තමන් කරන කියන දේ ගැන හිතලා වැඩ කරන්න!

පරිස්සම් වෙන්න! සමහර විට ඔබ අතින් වෙන පුංචි වැරැද්ද අන්තිමට මහා විනාශකාරී වෙන්න පුලුවන්!
මාධව දැන් යන්නම්! මේකත් මතක තියාගන්න!

"sex කටයුතු වලදි  CONඩම් 1ක් භාවිතා කරන්න!"


ඒක හැම අතින්ම හොදයි!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form