ආදරය ගැන කෙටි අදහසක්!

අද නාන්න ගියා! 1 පාරට ඇලේ වතුර වැඩිවීම හේතුවෙන් පීල්ලෙන් නාලා ගෙදර ආවා! තව ඩිංගෙන් සොරි තමයි!



ඒක හරි!

මෙහෙට ගොඩක් වහිනවා! ඒක හොදයි! වැස්ස අව්වට වඩා සනීපයි! බ්ලොග් ලියන්නත් හොදයි!

ඊයේ මාධව කිව්වේ ආදරයේ 1 පැත්තක් ගැන විතරයිනේ! ආදරය පිස්සුවක් කරගන්න හොද නෑ කවදාවත්!
ආදරය තියෙන්නේ  විදින්න! ආදරය නිසා විදවනවනම් ඒක ආදරයක් වෙනුවට වදයක් වේවි!

ඒවා එහෙමයි!
ඒ නිසා ආදරය විදින්න! ගොඩක්! ආදරයට ආදරය කරන්න! ඒත් ආදරය වදයක් කරගන්න එපා!
_______________________________________________________________________

2ක් ආදරේ කරලා ගොඩක් ගොඩක්! ගොඩක් ගොඩක්! ගොඩක් ගොඩක්!  ඒ දෙන්නා මවපු ලෝකය ලේසි නෑ කියලා තේරෙදිදි එයාලා ගොඩක් දුක් වෙනවා! ඒත් එයාලා තේරුන් ගන්නේ නෑ වැරදුනේ ඇයි කියලා! ඇත්තටම ඒ හින්දා ආදරය කරද්දි ගොඩ දෙනා ඉන්නේ හීන ලෝකයක! ඒක හැබෑ ලෝකය වගේ කටුක නෑ! ගොඩක් සුන්දරයි! එයාලට එහෙම හිතෙනවට වැරැද්දක් කියන්නත් බෑ! ඒත් ආදරය කරද්දි හීන වලට ඉඩ දෙන්න එපා! ආදරය කරන්න! ජිවිතය තේරුන් අරන්! ආදරය හීනයක් කර ගන්න එපා! ආදරය හැබෑවක් කර ගන්න! ජීවිතයේ තියන ඇත්ත තේරුන් අරන් ඔයාගේ ආදරය ඒ ජීවිතයේ කොටසක් කර ගන්න!

ආදරය ජීවිතය කර ගන්න එපා! ඒත් ජීවිතයට ආදරයක් එකතු කර ගන්න! ඒතකොටයි ඒ ආදරයයි ජීවිතයයි දෙකම ඇත්තටම ලස්සන වෙන්නේ! 
____________________________________



5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. එක ඇත්ත...ආදරය කියන්නේ ජිවිතයම නෙමේ..එත් ජිවිතේට ආදරයක් ඕනේ... සමබරව ජිවිතේත් ආදරේත් එකට ගමන් කරනවා නම්..හොදයි..

    ReplyDelete
  2. Nimshage IDEA 1ta man agree! aththatama wenna oonith ee de thamai!

    Naththan adareya wadayak wenna puluwan! puluwan nemei! adaraya wadayak wewi!

    ReplyDelete
  3. Nimshage IDEA 1ta man agree! aththatama wenna oonith ee de thamai!

    Naththan adareya wadayak wenna puluwan! puluwan nemei! adaraya wadayak wewi!

    ReplyDelete
  4. marai aaaa uba diyunu wela thiyena tharamak huta

    ReplyDelete
Previous Post Next Post

Contact Form