Thursday, September 30, 2010

ජීවිතය...........!!

මාධවට මේ දවස් වල ගොඩක් වැඩ තිබ්බ නිසා බ්ලොග් 1 පැත්තට එන්නත් බැරි උනා.ඒ මොනවා උනත් මේ කාලේ උන 1ම සිදුවීමක් ඌට ගොඩක් දැනුනා!



මාධව ඒ ගැන මේ බ්ලොග් එකේ දාන්නේ නෑ!

ඒත් ඒ සිදුවීමට අදාල ‍පුද්ගලයා මේ බ්ලොග් 1 බැලුවොත් එයාට තමයි මේක කියන්නේ!

හැමෙදෙයක්ම හොදට ඉවරෙවේවි.


මාධව ඔයා ගැන ආඩම්බරයි යාලූ..................

ගොඩාක් ආඩම්බරයි!

______________________

ඔයාගේ Friend

ZM!™

3 comments:

  1. සිංහල අකුරු කියවන්න ටිකක් අමාරුයු වගේ...
    කොම්ඹු එහේ මෙහේ පැනලා වගේ පේනවා....

    ReplyDelete
  2. thankX machan! man dan dakke! mage unicode poddak aul wela hadaganna widiyak na! thankX error 1 pennuwata!

    ReplyDelete
  3. බිගූ - මචෝ මං ආයෙත් පෝස්ට් එක අප්ඩේට් කලා!

    ReplyDelete

Your Comments / ඔබේ ප්‍රතිචාර