මාධව නැමති බ්ලොග් ලියන්නා!



ඔන්න මාධවත් දැන් සිංහල බ්ලොග් ලියන්නෙක්..

ම්ම්ම්ම් මාධවට ඒ ගැන සතුටක් තියනවා.

මේ බ්ලොග් එකේ හොද හොද දේවල් ලියන්නයි මාධව හිතාන ඉන්නේ.ඉස්සෙල්ලම මාධව අනුරාධ මල්ලිට(අනුරාධගේ බ්ලොග්.) තෑන්ක්ස් කරන්න ඕනි.එයා තමයි මාධවට බ්ලොග් එකේ ටෙම්ප්ලේට් 1 හොයා ගන්න ලින්ක් 1 දුන්නේ..

එහෙනම් මාධව පටන් ගන්නම් ......

මාධව මේ බ්ලොග් එක හදලා ගොඩක් කල්..ඒත් ලියන්න පරක්කු උනාට සොරි.මේ බ්ලොග් එකට එන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා
දිගටම මාධවත් එක්ක + වෙන්න

මීට
මාධව!

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ayyage blog eka digatama liyanna..
    mama full sup eka dennam..
    www.sinhalabloggers.com eke register venna..
    ethakota oya aluth post ekak dana
    hama velavakama anith members lata penava.
    mevatath join venna
    www.inetlanka.com
    www.kottu.org
    www.hathmaluwa.org

    ReplyDelete
  2. ඒල් ඒල කිව්වලු ඔන්න

    ReplyDelete
Previous Post Next Post

Contact Form