මාධවගේ වාසනාව!!!

හැමදාම බ්ලොග් ලියන්න අමාරුයිනේ! මොකද මාධවලාට වැඩ තියන නිසා! මේ නිසාම දවස් කීපයකට පස්සේ ඌට හිතුනා පෝස්ට් 1ක් දාන්න!


මාධව හිතුවා! මේ ඊයේ පෙරේදා ඌට උන කරදර ටිකක් දාන්න ඕනි කියලා.මෙහෙමනේ කරදර කියන එව්වා මාධවව හොයාගන්නේ කලින් කියලා නෙමෙයි.මෙව්වා කරදර කිව්වට කරදරමත් නෙමෙයි! ඒත් මේ දවස් වල ඌට අම්බානක කෙලවෙනවා! උගේ ජීවිතේ ඔන්න ඔහොමයි ගෙවෙන්නේ!

වාසනාවේ රහ බලන්න හැමෝටම බෑ! මේකත් එහෙම කථාවක්!
SONY PSP 1
ක ගාණ කීයද? මේ කියන පොර නම් ඌට කිව්වේ 34000ක් වෙනවා කියලා නුවර ෂොප් 1ක.ඒත් හිතන්න මේ කියපු එකාට මේ කියන SONY PSP 1ක් රුපියල් 5000 හම්බෙලා! අන්න වාසනාව! මාධව ඊයේ ඒක අල්ලලාම බැලුවා! මාධවව හොල්මන් උනා! ඒක 5000ට පට්ට ලාබයි! ඒක ගත්ත එකා වැඩ දන්නෙ නැති නිසා මූට ඒක 5000ට දීලා!

මාධවා ඉගෙනගන්න ටෙක් එකේ රජිකයටත් මෙන්න මෙහෙම වාසනාවක් පාත් උනා! මෑන්ස්ට සෙට් උනේ අලුත්ම අලුත් core 2 duo කම්පියුටර් 1ක්.6000කට කියලයි ආරංචි උනේ! අන්න වාසනාව!

මාධවට නම් කවදාවත් මෙහෙම කේස්, ඒ කිව්වේ මේ වගේ වාසනාවේ හෙවනැලි වැටිලා නෑ.ඒක ඉතින් මාධවගේ කරුමෙම තමයි!

මෙන්න මෙහෙමයි මාධවගේ වාසනාවේ හැටි! ඒ ගැන තියන මරුම උදාහරණය තමයි මාධව දැන් අමාරුවෙන් කට්ට කාලා කාලා බාපු(downlo‍ad) The Twilight Saga -  Eclipse  මූවි එකේ ෂිප් file 1ට පාස්වර්ඩ් දාලා! මාධව කෙ‍හොමද දැන් ඒක ඕපන් කර ගන්නේ????

ඔන්න ඔහොමයි මාධවගේ වාසනාව!!!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හෆ්පේ... වාසනාවේ සෙවනැලිත් නෑ බං අපිටත්.. නුවර චම්පා කාරයාගේ බඩු කොහොමත් ගනන්..

    Question.1 :I can't play a the download video file. What's wrong?

    Question.3 :When I tried to play it, a message came up saying" Content Blocked. Download **** Converter a free program to watch movie or call some weird phone number to obtain a password ?what i can do?




    TO fix all of the problem,you will need to install k-lite codec.
    Uninstall the Old Codec Before you install the klite

    With the k-lite codec pack installed, Media Player Classic can open just about any video file you can think of with the exception of realplayer formats.
    ////
    Here's a fair list of extension types it can open:
    mkv
    ogm
    avi
    xvid
    x264 \ basically the same
    h264 /
    mp4
    3gp

    ReplyDelete
Previous Post Next Post

Contact Form