මෙන්න මේකයි සිද්දිය..........

අද මට හෝම් වර්ක් කරන්න බැරි උනා.ඉංග්ලිෂ් මිස් මාව කයි.ඒත් ‍ඒක නෙමෙයි සිද්දිය.......මං මේ බ්ලොග් 1 ලියනවා වගේ නෙමෙයි.සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා.වැරදි දෙයක් කියවුනොත් බඩුම තමයි.

අද මන් ටෙක් එනකොට බස් එකේ ආවා ඇන්ටිලා 3ක්.අපි බොහෝම දුර පළාත් වල ඉදලා එන අහිංසක කොල්ලෝ නිසා ලග ලග බහින මිනිස්සු නගිනවට කවුරුත් කැමති නෑ...රියදුරු මහත්මයා උනත් කෑෑෑෑෑෑ ගහලා කියනවා ලග එපා ලග එපා  ලග එපා නවත්තන්නේ නෑෑෑෑෑ කියලා..... ඒත් ලැජ්ජාවක් නැති මේ උදවිය නැගලා ඉල්ලං කන්නේ ඇයි දන්නේ නෑ.

ඔන්න ඔහොම අදත් නැග්ග ඇන්ටිලා 2ත් අරන් ගියා හෝල්ට් 2ක්ම වැඩියෙන්

ඒ ඇන්ටිලා සෙට් 1 බස් 1 , 2 වෙන්න කෑෑෑෑෑෑෑෑ ගහලා තමයි එතන හරි බැස්සේ.....

බස් 1ඒ ඉන්න අපිට තමයි ආතල්

ඒත් මේ මිනිස්සු නිසා දුර ගමන් යන අපි තමයි ඇත්තටම කට්ට කන්නේ..............

:(

Comments

  1. හෙහෙහෙ..
    ඔහොම සීන් නම් අම්බානෙක වෙනවා..
    ස්කොලෙ ඈරිලා බස් එකෙ යද්දි එහෙම කොන්දා සද්දෙ
    දානවා...සෙට් එක හිටියොත් පොරට පොඩි සද්දයක් දෑම්මම
    මිනිහ කට වහගෙන කින්ඩි නෑතිව පාඩුවෙ පෑත්තකට වෙල ඉන්නවා

    ReplyDelete

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

ප්‍රජනන කුට්ටං!