ඔන්න මාධවත් දැන් සිංහල බ්ලොග් ලියන්නෙක්..
මේ බ්ලොග් එකේ හොද හොද
දේවල් ලියන්නයි මාධව හිතාන ඉන්නේ.ඉස්සෙල්ලම මාධව අනුරාධ මල්ලිට(අනුරාධගේ බ්ලොග්.) තෑන්ක්ස් කරන්න ඕනි.එයා තමයි මාධවට බ්ලොග් එකේ ටෙම්ප්ලේට් 1 හොයා
ගන්න ලින්ක් 1 දුන්නේ..
එහෙනම් මාධව පටන්
ගන්නම් ......
මාධව මේ බ්ලොග් එක හදලා ගොඩක් කල්..ඒත් ලියන්න පරක්කු උනාට සොරි.මේ බ්ලොග් එකට එන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා
දිගටම මාධවත් එක්ක +
වෙන්න
මීට
මාධව!
ayyage blog eka digatama liyanna..
ReplyDeletemama full sup eka dennam..
www.sinhalabloggers.com eke register venna..
ethakota oya aluth post ekak dana
hama velavakama anith members lata penava.
mevatath join venna
www.inetlanka.com
www.kottu.org
www.hathmaluwa.org
thank you malli :)
ReplyDeleteඒල් ඒල කිව්වලු ඔන්න
ReplyDeletethanKX biguwa ayya! thankX! :)
ReplyDelete