ඔබව සතුටු කළාද....
ඔබව ඇඩෙව්වාද....
නැත මා දන්නේ
එනමුදු ,
අවසානයි මාගේ රැගුමන්....
ඉතිං යන්නට සමුගෙන
අවසර ඔබ සැමගෙන්...
------------------------------------------------------------------------
චතූ මේක ඇතුලේ තියන තේරුම උපරිමයි! මේ කවිය මගේ බ්ලොග් එකේ දාන්න ලියලා දුන්නට ගොඩක් ඉස්තූතියි!!
ReplyDeleteඇත්තටම මොනා කරත් අපි හැමෝම අන්තිමේදි මේ දේට මූණ දෙනවා!!
මරණය කියන්නේ අවිනිශ්චිත අනිවාර්‍ය දෙයක්.. ඒ කියන්නේ කොයි මොහොතේ අපිව හොයාගෙන එයිද කියන්න බැරි ඒත් අනිවාර්යෙන්ම අපිඑඅ හොයාගෙන එන දෙයක්... එදාට අපි කාගෙත් රංගනයන් අව්සන් වෙනවා.. හොඳ අදහසක් චතූ අක්කේ... තෑන්ක්ස් මාධව අයියේ :D
ReplyDeleteස්තූතියි කමෙන්ටුවට මල්ලි!
Delete@ kavintha malli - ay thankx qwe??
ReplyDelete