VIDU Tech-Know-Logy

 


 

 "2008" වසරේදී ආරම්භ වී වසර දහයකට අධික කාලයකදී විවිධ ආයතන සහ පුද්ගලයින් සඳහා සේවාව සපයමින් ඔවුන්ගේ විශ්වාසය රැක ගනිමින් "VIDU Tech-Know-Logy" කණ්ඩායම ඔවුන්ගේ ඉදිරි ගමන පිලිබදව මෙසේ සටහන් කරමු.

ඔබට අවශ්‍ය වන්නා වූ තොරතුරු තාක්ෂණික සහය ලබා දීමට නිබඳවම බැඳි සිටින "VIDU Tech-Know-Logy" කණ්ඩායම වෙතින් ගුණාත්මක සහ ඔබ විසින් වියදම් කරන්නා වූ මූළ්‍ය වටිනාකමට සරිලන ලබැඳි ගුණාත්මක සේවාවක් වගකීමක් සහිතව ලබා ගැනීමට මෙසේ ගෞරවයෙන් ආරාධනා කරමු.



"VIDU Tech-Know-Logy" වෙතින් වසර ගණනක් පුරා සේවාවන් ලබා ගත් ආයතන අතර රාජ්‍ය පාසල්, රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, ඉදිකිරීම් සමාගම්, ව්‍යාපාරික ආයතන, ආදී විවිධ ස්ථාන ගණනාවක් ඇති බැව් සාඩම්බරයෙන් මෙසේ පවසන්නෙමු.

එසේම වර්තමානයේද එවැනි ආයතන සදහා අපගේ සේවාවන් සහ පහසුකම් නිබඳවම ලබා දෙමින් ඉදිරියටම ගමන් කරමින් සිටින්නෙමු.

“වෙබ් අඩවි නිර්මාණය, ජාලකරණ පද්ධති සැලසුම් කිරීම සහ පද්ධති සැකසීම, පරිගණක අලුත්වැඩියා සහ නඩත්තු සේවා ලබා දීම, අන්තර්ජාල පහසුකම් සදහා උපදේශන ලබා දීම, දත්ත පද්ධති සැකසීම, පරිගණක අමතර කොටස් ලබා දීම, මුද්‍රණ යන්ත්‍ර ලබා දීම, දත්ත ඇතුලත් කිරීමේ සේවා, විවිධ graphical නිර්මාණ සැකසීම, නිල සමාජ ජාලා pages සකසා දීම සහ ඒවා යාවත්කාලීන කර පවත්වාගෙන යාම “ ආදී සේවාවන් රැසක් "VIDU Tech-Know-Logy" වෙතින් ඔවුන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ඉටු කර දී ඇති බව සහ ඉටු කරමින් සිටින බවත් සාඩම්බරයෙන් ප්‍රකාශ කරමු. එසේම ඉදිරියටත් එවැනි ආයතන සමග නොබැඳී කටයුතු කරනු ඇති.


නව ගනුදෙනුකරුවන් සොයා යෑමේදී ආයතන මෙන්ම තනිපුද්ගල ගනුදෙනුකරුවන් වෙතද අවධානය යොමු කිරීම පහසු වීම මෙන්ම ඔවුන්ට අප හා සම්බන්ධ වීම තවත් පහසු කිරීම සදහා අපගේ නිල Facebook පිටුව මෙසේ දියත් කර ඇති බව සතුටින් ප්‍රකාශ කරමු.

ඒ ඔස්සේ මෙන්ම අපගේ දුරකථන අංක මගින් ද ඔබට අප හා සම්බන්ධ වී ඔබගේ පරිගණක ගැටලු උදෙසා වගකීමක් සහිතව සාර්ථක විසදුම් ලබා ගැනීමට හැකියාව ඇති බවත් සතුටින් දන්වා සිටිමු.

අපගේ දුරකථන අංකය +94715842375
විද්‍යුත් ලිපිනය - m7vidu@gmail.com‍‍‍‍
 

බ්ලොග් අඩවිය - මාධවගේ කතා 

Vidu Technology Official Facebook Page

ඔබගේ පරිගණකය නිරෝගීව තබා ගන්න...
සම්බන්ධ වන්න අප සමග.

ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු!

"VIDU Tech-Know-Logy" කණ්ඩායම.


Contact Form