ටොරන්ට් කතාව!

මාධවලා අද ක්ලාස් ගියා! අමාරුවෙන්! බොහොම දුර ඉදල ක්ලාස් වලට එන අය! එහෙම දුර කතර ගෙවාගෙන ආවම ක්ලාස් නැත්නම්! අයියෝ එපා වෙනවා! දවසම ඉවරයි!



අතේ තියන තුට්ටු දෙකටත් තට්ටු වෙනවා!


ඉතින් අද ආපහු ආවා! හේතුව කරන්ට් නෑ! ඒක රජයේ ආයතනයක් උනත් කරන්ට් නෑ! ඒත් කමක් නෑ ‍ජෙනරේටර් එකක් වත් නෑ මෙන්න මේ වෙලාවකට!! හදිසි වෙලාවකට ගන්න ජෙනියක් නැත්තන් වැඩක්යැ!!


ඒත් කමක් නෑ අද විතරක් නම්!

ඒත් හැමදාම මේක වෙන එකයි ඉවසන්න බැරි!  අද කළින්ම කරන්ට් ගියාට, හැමදාම වගේ හවස 4 පහුවෙද්දි කරන්ට් නැති වෙනවා අනිවාර්යයෙන්ම!!  මණ්ඩලේට කිව්වම කියනවා අරෙහෙ වැඩ, මෙහෙ වැඩ ඒකයි මේ කරන්ට් කපලා තියෙන්නෙ කියලා!


චික්! චික්! 


ඉතින් අද දවසම සුනේ සුං! වැඩක් උනේම නෑ!

------------------------------------------------------------------------------------------
මාධවට අද හිතුනා කෙටි වාක්‍ය කීපයක් දාන්න!  වෙන මොකුත් ගැන නෙමෙයි ටොරන්ට් ගැන!


TORRENT කියන්නෙ අමුතුම වැඩක්! නියමයි! මාධව නම් ටොරන්ට් එකෙන් ගොඩක් වැඩ ගන්න කෙනෙක්!! හැම සතියකම අලුත් මූවීස්, වීඩියෝ පාඩම් මාලා, මෘදුකාංග, ඊ බුක්ස්  එහෙම ගොඩක් බා ගන්නෙ ටොරන්ට් එකෙන්!

මාධව දන්න ගොඩක් අය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න හේතුවත් මෙන්න මේ ටොරන්ට් කෙරුවාව තමයි!!
මාධව ගොඩක්ම යන්නෙ මෙන්න මේ පහතින් දාලා තියන ටොරන්ට් සයිට් වලට! මේ සයිට් ගොඩක් අප්ඩේට් වෙන නිසා අලුත්ම ITEMS (අලුත් මූවීස්, වීඩියෝ පාඩම් මාලා, මෘදුකාංග , සිංදු ඇල්බම්) ගන්න පුලුවන්!



  1. http://www.kat.ph/ - KICKASS torrent
  2. http://isohunt.com/ -  ISO hunt 
  3. http://www.torrenthound.com

  4. http://thepiratebay.org/ - pirate bay!





----------------------------------------------------------------


ම්ම්ම්ම්ම්ම්! 


ඔයාලා දන්න මීට වඩා හොද ටොරන්ට් සයිට් තියනවනම් මේකෙ කමෙන්ට් වල දාන්න!

ඒක කරන පොඩි උදව්වක්!



මේ ලියන පෝස්ට් එකේ අරමුණ අන්න ඒකයි!


සුභ රාත්‍රියක්!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඉස්සර අන්දරේගෙ කාලෙ වැල බෑවෙ කඹෙන්..
    දැන් වැල බාන්නෙ ටොරන්ට් වලින්..
    ලෝකෙ දියුනු උන හැටි...
    අලුත්කඩේ උසාවියෙවත් ජෙනියක් නැතිකොට ඕවට කොහෙන්ද මචා ජෙනි...

    ReplyDelete
Previous Post Next Post

Contact Form