ඉතාමත් දිගු කලක සිට ගෙවී ගත වන කාලය පුරාම මාධව ඇය ගැන හිතුවෙ නෑ. එදා මෙන් ප්රභලව
ඒ හැඟීම් මතු වෙන්න ඉඩක් ඔහු දුන්නෙ නෑ. කිසි විටකදී. නමුදු ඇතැම් විට ඔහු පැරදුමට
ලක් වී තිබෙනවා. සිහින කෙසේ වලකන්නද? සැබෑ ජීවිතයේදී ඉඩ නොදුන්නද, සිහින ඇයව
ඔහු කරා ගෙන ඒමට පුරුදු වෙලා. ඒ මන්ද? තවමත් යටි සිත ඇයට ඇලුම් කරන නිසාද?
ශ්රී ලාංකිකයෙක් ලෙස මාධව සිතන්නේ මෙහෙමය. ඒ් සිතන හැටි අමු අමුවෙන්ම වාගේ කියන්නේය. ඒමෙන්ම ඒ්වා අකුරු කරන්නටද කැමැත්තේය. ඉතිං මේ තියෙන්නේ අකුරු කල ඒ්වාය. කියවන්න එන අයට ආයු බෝ වේවාය.
Tuesday, January 28, 2020
Monday, January 27, 2020
Tuesday, January 21, 2020
Friday, January 10, 2020
හරි විදියට වැරදි පෙන්වීම
අනුන්ගේ වැරදි තැන් තැන් වල කියවීම හැමෝම ප්රිය කරනා විනෝදාංශයක් වන්නේය. කෙසේ වුවත් කාගේ වුවත් කියන වැරැද්දක් හරියට නිවැරදිව සාක්ෂි සහිතව ප්රකාශ කිරීම අගනේය. පරිගණකයේ වැරදි අනුන්ට (අනුන් යනු IT උං ය!) කීමේ දීද නිවැරදිව පැවසීමෙන් වැරදි නිවැරදි කිරීම පහසු වේ. මාධව අද කියන්නට යන්නේ කොම්පීටර වල වැරදි නිවැරදිව පැවසීමේ ක්රමයක් ය.
ඒ්කට කෙටියෙන් PSR කියා කියන්නේය
දිගු වැකිය Steps Recorder වන්නේය. එනම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ලබා දෙන පහසුකම් වලින් එකක් වන්නා වූ Steps Recorder ගැන මාධව දැං කියන්නට යන්නේය.
Tuesday, January 07, 2020
Subscribe to:
Posts (Atom)