Tuesday, April 23, 2019

මාධවලාගේ පව්කාරකම සහ මාධවලාගේ කලකිරීම!!



මේ ලිවිම මාධව ලියන්නේ කලකිරීමෙනි. අධික කලකිරීම තුරුල් කොටගෙන මේ සිතුවිලි මෙලෙස අකුරු කරන්නේ ශ්‍රී ලාංකික පව්කාර කම කර මත මහා බරක් සේ හිස දරාගෙනය. කෝපයෙන්ය. ඊයම් බරුවක් සේ පපුව තුල  සිරවී ඇති වේදනාකාරී  සිතුවිලි සිර කරගෙනය. ශ්‍රී ලාංකික වීමේ පව්කාර කම ගැන කම්පා වෙමින්ය.

Wednesday, April 17, 2019

උත්තේජනය වෙමු.

 
pic from google images


පංච ඉන්ද්‍රියන් දනවනා 

සංවේදනා අනුසාරයෙන් 

Monday, April 01, 2019

ලීක්


pic from google



එක එක විදියේ කුණුහරුප කතා හුගක් මාධවගේ කතා  ඉස්ටෝරුවේ තිබුනත් කාලයත් එක්ක ගමනක් තියන නිසාම කතන්දර කියා කියා කුණුහරුප කියා කියා  ඉස්සර කොල්ල කාලේ කෙලි දැන් බෑ. ඒක මාධව තෙරුන් අරන් හුගක් කල්. කොහොම උනත් වගකීමක් ගත්තම ඒ වෙනුවෙන් කැප වෙද්දී තමන්ගේ ආශාවන්, විනෝදය ටිකක් අඩු කරන්න වෙනවා. ඒක අවවාදයක්. නොමිලේ. මාධවගෙන්....