Thursday, April 21, 2011

අමතක කරන්න නොහැකි ඇගේ නුවන් යුග......




ලස්සන දවසක්.....
කවදාවත් අමතක වෙන්නේ නෑ..............
අවසන් සුසුම තෙක්ම ඇගේ දෙනයන..............
හැගීම් පිරී ඉතිරෙන..............

Sunday, April 17, 2011

මතට තිත තියමුද?



හැමෝටම සුභ නව වසරක්! සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නම් ඉස්සෙල්ලම!

Saturday, April 09, 2011

සිංහල හින්දු නව වසරේ කතාන්දර!

සිංහල දෙමළ අලුත් අවුරුද්දත් ළගයි නේද? කට්ටිය ටක් ටක් ගාලා ලෑස්ති වෙනවා ඇති නේද?
හැමෝටම අලුත් අවුරුද්ද ලස්සන වාසනාවන්ත වේවා කියලා සුභ පතනවා!

Monday, April 04, 2011

ආදරය ගැන කෙටි අදහසක්!

අද නාන්න ගියා! 1 පාරට ඇලේ වතුර වැඩිවීම හේතුවෙන් පීල්ලෙන් නාලා ගෙදර ආවා! තව ඩිංගෙන් සොරි තමයි!