එකමත්
එක කාලෙක වෙරලබඩ සුන්දර ගමක් තිවුන. හරිම සුන්දරයි. හවසට ඉර බැහැගෙන යනකොට
ගමේ මිනිස්සු වැල්ලට එක්කාසු වෙලා සින්දු කියනව. නටනව. කනව බොනව.. හරිම ප්රීතිමත්
ගම්මානයක්. හවසට ඉර බැහැගෙන යනකොට රතුපාට ඈත ආකාසෙ පසුබිම් කරගෙන
පෙම්වත්තු එකිනෙකාට තුරුල් වෙලා මහ සාගරේ දිහා බලාන හීන මවනව.
ඕන්න ඔහොම කාලය ගෙවුන.....