ශ්රී ලාංකිකයෙක් ලෙස මාධව සිතන්නේ මෙහෙමය. ඒ් සිතන හැටි අමු අමුවෙන්ම වාගේ කියන්නේය. ඒමෙන්ම ඒ්වා අකුරු කරන්නටද කැමැත්තේය. ඉතිං මේ තියෙන්නේ අකුරු කල ඒ්වාය. කියවන්න එන අයට ආයු බෝ වේවාය.
Thursday, October 17, 2019
Tuesday, October 15, 2019
දෙමළ සහ තවත් කතාන්දර
මේ දිනවල මාධව “ඒන්ඩ පෙයර් මාධව” කියන්න ඉගෙන
ගන්නේය. ඒ්කත් ආතල් වැඩක්ය! කෙසේ වුවත් වෙනස්ම ආරක පුහුණුවක නිරත වන මාධවට මේ
දිනවල සිදු වන්නා වූ සිදු වීම් වල කතාන්දරම දිග හැරීමටම බලාපොරොත්තු නොවන්නේය! රාජ්ය
සේවකයාට අනිවාර්යය කල දෙවන භාෂාවක් ඉගෙනීම සම්බන්ධ කටයුතු වල මාධව මේ දිනවල නිරත
වන්නේය! සංහිදියාවේ නාමයෙන් සහ වැටුප් වර්ධක වල නාමයෙන් කැපවන්නේය. කැපවීම නිසාම
ගෙදර වැඩ සහ තවත් දේවල් මගෑරෙන්නේය. කෙසේ වුවත් කාරණා කාරණා නොකියාම බැරි හෙයින්
මාධව අද නිදි මරමින් මෙසේ ලියන්නේය.
Sunday, October 06, 2019
Saturday, October 05, 2019
Friday, October 04, 2019
Subscribe to:
Posts (Atom)