කුණුහරුප කීම මීට වඩා පහසුය! සිංහලෙන් පරිගණක ඉගෙනීමට වඩා ඒක හරිම පහසුය! “පරිලෝකනය කිරීම“
යන ක්‍රියාව ගැන දන්නා උන්ට වඩා “ස්කෑන් කිරීම“ ගැන දන්නා උන් වැඩිය! නමුත් කරුමයක මහත
වන්නේ ලාංකික අනික්වා වගේම පරිගණක අධ්‍යාපනයද සිංහලීකරණය හා ද්‍රවිඩකරණය කිරීමට
යාමෙන් කෙලවෙන අනාගතය නුදුරේම ඇත්තේය! ඒ නිසා කඩ්ඩෙන්ම කියන්නා සේම ස්කෑන් (SCAN)
කිරීම කියාම කියන්නට මාධව කැමැත්තේය! පරිගණක අධ්‍යාපනය ජාත්‍යන්තරයට ගැලපෙන ලෙස කඩ්ඩෙන් උගන්වන ලෙසද කියන්නේය! නැත්තං ඒවා කරන උන්ට සිද්ධ වන්නේද අර කැම්පස් “අනාථ කොට්ඨාශයේ“ ගොඩට එක්කාසු වී කොටුවේ ගී ගයන්නටය! අට්ටාල පරිස්සං කරන්නටය!!! මේක සෙල්ලමක් නොවන නිසා තිත්ත උනත් ඒමම කියන්නේය!!!!