ශ්රී ලාංකිකයෙක් ලෙස මාධව සිතන්නේ මෙහෙමය. ඒ් සිතන හැටි අමු අමුවෙන්ම වාගේ කියන්නේය. ඒමෙන්ම ඒ්වා අකුරු කරන්නටද කැමැත්තේය. ඉතිං මේ තියෙන්නේ අකුරු කල ඒ්වාය. කියවන්න එන අයට ආයු බෝ වේවාය.
Friday, February 28, 2020
Sunday, February 23, 2020
Saturday, February 01, 2020
වැඩ්ඩෙක් වෙන්න භාෂා!
පරිගණක වැඩ්ඩෝ වෙන්ට හැමෝටම බැරිය. හැබැයි රියල් වැඩ්ඩෝ ඇති පදම් ලංකාවේ ඇත. ඒ වගේම මාධව, ලේනා මහතා, උපාසක, වැඩ බැරි නුවනා ආදී හොරගෙඩියෝ රැල මෙන් වැඩ්ඩෝ ලෙසට පෙනී ඉන්නටත් පුලුවංය. වැඩිපුර ඉන්නේ ආං ඒම උංය. කෙටියෙං කිව්වොත් සක්විත්තෝ ලෙසට කප් ගැසිය හැකිය. මේ කියන්නට යන්නේ අන්න ඒක ලංකාවේදී කරනා විදියක්ය.
එසේනං අද “වැඩ්ඩෙක් වෙන්න භාෂා“ නමින් පරිගණක භාෂා ටිකක් ගැන සරලව කියන්නේය.
ඉතිං ආයුබෝ වේවාය............
Subscribe to:
Posts (Atom)