කතාන්දර ආදරයක්.............. සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළගින් හද පිරුණු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබ… මාධව විදුරංග -Saturday, April 02, 2016