Posts

Showing posts from June, 2014

අධික වර්ෂාවෙන් මිරීකී සීතලෙන් සීතලම වන සමයෙක ලියමි.......

Image
ඇඟ සීතල කරවන් යන සුළග වැස්ස එක්ක එකට එකතු වෙලා අවට පරිසරය හුඟක් සීතල කරන මේ කාලේ මාධව එක පැත්තකින් නං ඇත්තටම ගොඩක් ආසයි! වෙන මොනවත් නිසා නෙමෙයි මාධවට උක පුඩ දාගෙන හොඳට නිදා ගත්ත හැකි වන නිසා. කොහොම වෙතත් වැස්ස සමහරුන්ට නම් දැනටමත් පුදුමාකාර ලෙස කරදර කරලා ඉවරයි කියලා මාධව සැමදා රූපවාහිනී පුවත් අහන නිසාම දන්නවා. ඒ පැත්තනෙත් බලද්දි හරිම බේඳවාචකයක් කියලා කාට හරි කියන්න පුලුවන් කමක් නැත්තෙත් නෑ. කොහොම වෙතත් වැස්ස වැටෙන කාලෙට මාධවට තියන එකම ගැටලුව නං තමංගෙ රෙදි කෑලි ටික වේලගන්න විදිය තමයි ඉතිං.

වැස්ස එක්ක කාලය ගෙවද්දි අද දවසේදී, මාධව ඇඳට වෙලා කවදාවත් නිම නොවන විබාග වලින් තවත් එකකට මීටරේ පාදන අතරේ සිත විභාගෙන් ඈතට ගිහිං අතීතයට පියමං උනා. මේ කියන්න යන්නෙ එහෙව් කාලේ සිද්ද වෙච්ච කතාවක් එක්කම වර්ථමාන තත්වය පිලිබද සුවල්ප කතා ටිකකුත් දාලා මාධවගේ අලුත්ම කතාවක්. කියවන්නෝ කියවන බව මාධව දන්නවානේ දැන්!

කලින්ම කියන්න ඕනි මාධවත් ඕං තමංගෙ බ්ලොග් අඩවියට හැදුවා ඇන්ඩ්‍රොයිඩ වැඩසටහනක්! කැමැත්ත ඇත්තෝ මෙතනින් ගනිත්වා කියලා විතරයි කියන්න තියෙන්නේ! පහල තියනවා ඕං සබැදිය නොහොත් සිංහලෙන් කියනවනං ලින්ක් එක!

ඇන්ඩ්‍රොය…

තර්ජන මධ්‍යයේ ආදරය කරමි.........

Image
දුරකථන ඇමතුමක ගැබ්ව
තර්ජන ගර්ජන හඹා එන
සමයෙක

“අනියම්“ ඔත්තුකරුවන්ට ඉදිරියෙන්
පැන දුවමින් බේරී

ගෙවමි දිවි අසීරුවෙන්
ගුටි නොකා තවම

තර්ජන මධ්‍යයේ අවංකව ආදරය කරමින්.......!