Posts

Showing posts from June, 2012

හනිමූන් දෙක කොටස!

Image
හනිමූන් සංවාදයට කමෙන්ටු නැති උනත් නොහිතූ ලෙස පාඨක ප්‍රතිචාර ලැබුනා! මාධව අප අධ්‍යක්ෂක තුමාගේ සිස්කෝ පංතියේ ප්‍රැක්ටිකල් ලැබ් එකේදි මාර මාර ටෝක් ටිකක් හුවමාරු උනා!! ඒ සියල්ල හෙලි කිරීමට මත්තෙන් අප තීරණය කලා එම සංවාදය සංවාදයට විවෘත කොට තබන්නට! එමෙන්ම මෙවරත් අපි විද්වත් මඩුල්ලක් ප්‍රසිද්ධ සංවාදයට කැදවූවා!

ඔබට හදුන්වාදෙන්නම් අපගේ විද්වතුන්!
* පළමුව අපේ අමිල ටොමී මහතා ග්‍රැෆික් නිර්මාණකරු!

* දෙවනුව අපගේ කොට නුවන් මහතා!( සුපුන් මහතා සාකච්චාව ප්‍රතික්ෂේප කල හෙයින්! )

* තෙවනුව අප අධ්‍යක්ෂක මාධව මහතා!

* සිව්වනුව කාන්තා පාර්ශවය වෙනුවෙන් අපගේ මිත්‍ර මාලි .....!


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
* මාධවගේ කතන්දර - සැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා!

     මාලි - ගර්ර්ර්ර් ගර්ර්ර්ර්!  ගර්ර්ර්ර් ගර්ර්ර්ර්!  ගර්ර්ර්ර් ගර්ර්ර්ර්!

    මාධව මහතා -  ඕයි ඇහැරෙනවා!

    මාලි  - අහ්! අලෝ අලෝ!

* මාධවගේ කතන්දර - අපි සාකච්චාව පටන් ගනිමු එහෙනම්! පළමුව අපේ ගැටලුව මාලි නෝනට! ඔබ තුමියගේ අදහස මොකක්ද හනිමූන් එක ගැන!

    මාලි -  කිසි අදහසක් …

හනි - මූන්!

Image
මාධවගේ කතන්දර කියවන ඔබ හිටි ගමන් මාධවලාගේ පිස්සු ටෝක් කියවා ඇති නේ? මේකත් පිස්සුවක් ඇතෑ කියා සිතන්න එපා! ඇත්තටම අද සංවාදය ඉහත ප්‍රිය ජනක මාතෘකාව ගැනයි! මූලිකවම ප්‍රශ්න කීපයක් පිළිබදව මෙහිදි සාකච්චා කරනු ඇත! ඒ ප්‍රශ්න අපි අපගේ විද්වත් පිරිසට යොමු කල පසු ඔවුන් මෙසේ අප වෙත ප්‍රතිචාර දැක්විය!

පළමුව අප අපගේ ප්‍රශ්න යොමු කලේ විද්වත් භාෂා විකාරදයෙක් වන උපුල් මහතාට!

හනි මූන් කියන වචනේ ආරම්භය ගැන ඔබ මොකද සිතන්නෙ?
විශේෂයක් නෑ! හනිමූන් යන කාලේ ඉදලම හැදෙන්න ඇති! නේ?

හනි මූන් කියන වචනයේ අර්ථය එක්ක බලනකොට ඔබට මොනාද හිතෙන්නෙ?
පැණි හද!අනේ මංදා ඕයි! මං කරපු දේත් එක්ක කිසි ගැලපීමක් නෑ! මං නං දාන්නේ ඕකට මූන් රීඩිං කියලා!

ඒ ඇයි?
මං හනි මූන් ගිහින් කලෙත් කියවන එකයි ලියන එකයිනේ ඕයි!
---- --- --- --- --- ----- ----- --- ------ -- -- ----- -- ---- ---- --- -- --- -- ---- --- --- -- ---

දෙවනුව අප ප්‍රශ්න යොමු කලේ පරිඝනක විද්‍යාඥ සුපුන් මහතාට

හනි මූන් කියන වචනේ ආරම්භය ගැන ඔබ මොකද සිතන්නෙ?
පෙන්ටියම් I ආපු කාලේ වචනයක් නේ?

හනි මූන් කියන වචනයේ අර්ථය එක්ක බලනකොට ඔබට මොනාද හිතෙන්නෙ?
කෝ(ර්) I-3 ස්පීඩ් ඒකට වඩා!

ඔබේ උ…

හරි ලොකු වීම! මාසයක් නිවාස අඩස්සියේ තැබීම! අපි මැරීගෙන තීන්ත ගෑම!

Image
පට්ට කුණුහරුපෙන්(කාපු කටු හා තවත් අනික් දේවල් නිසා හිතේ ඇතිවන කේන්තිය හේතුවෙන්) ලියන්න හිතුනත්, ඒ සිතුවිල්ල කොහොම හරි නවත්ත ගත්තත්, මේ වගේ මෝඩකං කිරීම ගැන නං එහෙම නොලියත් බෑ! මොනා කරන්නද? ලාවට ලියමු! මෙන්න මේකයි කතාව!
කෙල්ලෙක් හිටපු ගමං ඕං මේං කියල හදිසියේ ලොකු වෙන එක මාධවට මාර ප්‍රශ්නේ! හිටපු ගමන් නැන්දයි, අම්මයි, ලොකු අම්මයි හැමෝම අල්ලපු ගෙදරට දුවලා ඇවිත් කෙල්ල ලොකු වෙලා කියලා කතා වෙච්චි අරුමේ මාරයි! මාධවත් ගිහින් කතාව අහං ඉන්න හැටි දැකලා උන්දලා කතාව නවත්තපු හැටිත් මාරයි! ලොකු වෙච්ච කේස් එක මේකයි කියලා හරියට ඇහුනෙ නැති නිසාම මාධව තීරණය කලා කස්ටියගෙන් ප්‍රශ්න අහන්න! - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - පළමුවැනි සංවාදය - මාධව - මොකක්ද වෙලා තියෙන්නෙ? ලොකු නැන්දා - ** දුව (** වෙනුවට කෙල්ලෙක්ගේ නමක් යොදා ගන්න) ලොකු වෙලා! මාධව - අම්මට උඩු! ඉතිං මොකෝ වෙලා තියෙන්නෙ? කොහෙද ඉස්කෝලෙදිද?(එදා සදුදා දිනයකි) ගෙදරදිද? ලොකු නැන්දා - ගෙදරදි! මාධව - මොකක් වෙලාද ලොකු වෙලා තියෙන්නේ? ලොකු නැන්දා උත්තර නැත!
මාධව - (තම…