Posts

Showing posts from September, 2010

ජීවිතය...........!!

මට මේ දවස් වල ගොඩක් වැඩ තිබ්බ නිසා බ්ලොග් 1 පැත්තට එන්නත් බැරි උනා.ඒ මොනවා උනත් මේ කාලේ උන 1ම සිදුවීමක් මට ගොඩක් දැනුනා!

මං ඒ ගැන මේ බ්ලොග් එකේ දාන්නේ නෑ!

ඒත් ඒ සිදුවීමට අදාල ‍පුද්ගලයා මේ බ්ලොග් 1 බැලුවොත් මං එයාට තමයි මේක කියන්නේ!

හැමෙදෙයක්ම හොදට ඉවරෙවේවි.


මං ඔයා ගැන ආඩම්බරයි යාලූ..................

ගොඩාක් ආඩම්බරයි!

______________________

ඔයාගේ Friend

ZM!™