tag:blogger.com,1999:blog-3452278588574655999.post4924864909419906871..comments2024-03-25T12:27:20.505+05:30Comments on මාධවගේ කථා.......: ප්‍රජනන කුට්ටං!මාධව විදුරංගhttp://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3452278588574655999.post-4940141372939403602015-03-14T20:26:12.285+05:302015-03-14T20:26:12.285+05:30නිවැරදි ලිංගික අධ්‍යාපනයක් පමණක්ම ප්‍රමාණවත් නෑ! එ...නිවැරදි ලිංගික අධ්‍යාපනයක් පමණක්ම ප්‍රමාණවත් නෑ! එය සත්ය්යක්!ර්! එහිදී විවෘත බව වැදගත්! අවශ්‍ය ඕනෑම මොහොතකදී ඕනෑම විටකදී ලිංගික ගැටලු පිළිබදව විමසිලිමත් වන ආකාරයේ විවෘත සමාජයක්ද ඇති විය යුතුයි!

කෙටියෙන් කිව්වොත් පෝන් එකක් ගැන නොදන්නා දෙයක් අපි ලැජ්ජ නැගුව කාගෙන් හරි අහගන්නවා වගේ ලිංගික ගැටලුත් අපිට වැඩිහිටියොන්ගෙන් බය සැක නැතුව අසා දැනුවත් ළුීමේ විවෘත සමාජයක් අපි ඇති කරන්න ඕනි! අන්න ඒකත් අවශ්‍යයි!

මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-39456593501101125002015-03-10T10:13:36.409+05:302015-03-10T10:13:36.409+05:30මම නම් හිතන් නැ ලිංගික අධ්‍යාපනයක් දුන් පමණට සේරම ...මම නම් හිතන් නැ ලිංගික අධ්‍යාපනයක් දුන් පමණට සේරම හරි යාවි කියල.මෝඩ කතාවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-24800997917418091552012-11-18T22:55:26.911+05:302012-11-18T22:55:26.911+05:30හොඳ ලිපියක් මාධව. මේකෙ තව නොදුටු පැත්තක් ගැන මම ප...හොඳ ලිපියක් මාධව. මේකෙ තව නොදුටු පැත්තක් ගැන මම පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-77819769157467755802012-11-15T18:02:53.592+05:302012-11-15T18:02:53.592+05:30පොඩි එවුන්ට බෙදන්න යුනිසෙෆ් එකෙන් දීපු, "උදාව...පොඩි එවුන්ට බෙදන්න යුනිසෙෆ් එකෙන් දීපු, "උදාවූ යව්වනය" පොත කුණු හරුපයක්ය කියලා කාර්යෙලෙ ඇතුලෙ හංගගෙන ඉඳලා අහුවෙන විදුහල්පතිවරු ඉන්න රටක් මේක.
ලිංගිකත්වය යකෙක් රකුසෙක් කරගනිපු එකේ පල විපාක තවම ලැබෙන්න පටන් ගත්තා විතරයි.

සේරම වැඩිහිටි පත්තර, චිත්‍රපටි, වෙබ් අඩවි, සෙක්ස් ටෝයිස් තහනම් කරලා , හැමෝටම මිහිර පත්තරේ බලලා කුරුම්බැට්ටි කරකවකවා ඉන්න කිව්වා නම් හරි.සංස්ක්රුතිය රැකේවි අපූරුවට.

දරේhttp://www.barhandiya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-13481461129486992362012-11-13T16:52:24.744+05:302012-11-13T16:52:24.744+05:30අධ්‍යාපන ගත කරන්න දෙපාර්තමේන්තුව පේන බලනකොට වෙන්න ...අධ්‍යාපන ගත කරන්න දෙපාර්තමේන්තුව පේන බලනකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා . . . too late ! so sad !෴ සන්තානය ෴https://www.blogger.com/profile/03049031339107839439noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-12140580983393454472012-11-13T11:11:33.465+05:302012-11-13T11:11:33.465+05:30කියන්ට දෙයක් නැත . . . ඉතුරු ටිකත් ඔබම කියන්ට . . ...කියන්ට දෙයක් නැත . . . ඉතුරු ටිකත් ඔබම කියන්ට . . . මේ සියල්ල ඇත්තක්මය !෴ සන්තානය ෴https://www.blogger.com/profile/03049031339107839439noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-3169008999871355352012-11-13T01:56:41.403+05:302012-11-13T01:56:41.403+05:30මචං මාධව! උඹ කරල තියෙන්නෙ ඉතාම වැදගත් දෙයක්. මේ දේ...මචං මාධව! උඹ කරල තියෙන්නෙ ඉතාම වැදගත් දෙයක්. මේ දේවල් ගැන කට්ටිය කතා තරනවා අඩුයි. ලිංගික අධ්‍යාපනය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ලංකාවෙ ලිංගික අධ්‍යාපනය කියන දෙය මුලු ගැන්විලා තියෙන්නේ. ගෙදරින් හරිහමන් දැනුමක් දෙන්නෙත් නැ ඉස්කෝලෙන් ලැබෙන්න තියෙන දේ දෙන්නෙත් නැ! ඉතින් ලංකාවේ බාල අපරාධ, අඩු වයස් ගැබ් ගැනීම්, දුෂණ වගේ දේවල් වැඩියි කියලා කෑ ගහනවා. කාගෙද වැරද්ද? ප්‍රජාවක සෞඛ්‍ය කියන දේ වර්ධනය කිරීමේදී සෞඛ්‍ය අධ්‍යපනය කියන්නෙ වැදගත්ම දෙයක්!ඒකත් හරියට නැතිව කොහොමද රටේ සෞඛ්යෙයේ දියුනුවක් බලාපොරොත්තු වෙන්නෙ. ලිංගිකත්වය කියන්නෙ බැරැරුම් දෙයක්, විහිලුවක් නෙමෙ! අඩුම ගානෙ සා.පෙ වෙද්දි ප්‍රජනන පද්දතියෙ මූලිකාංගත්,උපත් පාලනය සහ ලිංගාශ්‍රිත රෝග පිලිබඳවත් නිසි අවබෝධයක් ලමයින්ට හරියට දුන්න නම් අඩුම ගානෙ දැනට තියෙන සෞඛ්‍ය ගැටලු වලින්වත් ටිකක් අඩු වෙයි නේද? මේක ගැන කතා කරන්න ගියොත් වෙනම පොතක් ලියන්න වෙනවා!පුබ්බෝවෙ කළු බංඩාhttps://www.blogger.com/profile/12544317056290422053noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-83809341922362877182012-11-12T18:11:10.679+05:302012-11-12T18:11:10.679+05:30අපරාදේ කියන්න බැ මාළුන්ට පීනන්න උගන්නන්න ඕන නැ වාග...අපරාදේ කියන්න බැ මාළුන්ට පීනන්න උගන්නන්න ඕන නැ වාගේ මං තුමාට කොහොම හරි ඔය කියන හැමදේම යන්තන් නැට්ටට කිරි උනන කාලේ වෙනකොටම දැනගෙන හිටියේ. කොහොම දැනගත්තද කියල අද මතක නැති උනාට මට හිතෙන්නේ මගේ අතට අහුවෙන දෙයක් කියවීම නිසා වෙන්න ඇති ඔය හැමදේම දන ගත්තේ. කොහොම උනත් මං තුමා හින්දා අපේ පන්තියේ එකෙකුටවත් ඔය ගැන අඩු දැනුමක් නම් තිබ්බේ නැ කියල සහතිකව කියන්න පුළුවන් ඔං. itnishanthahttp://mata-hitena-hati.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-8218464459295451152012-11-12T18:10:26.434+05:302012-11-12T18:10:26.434+05:30අපරාදේ කියන්න බැ මාළුන්ට පීනන්න උගන්නන්න ඕන නැ වාග...අපරාදේ කියන්න බැ මාළුන්ට පීනන්න උගන්නන්න ඕන නැ වාගේ මං තුමාට කොහොම හරි ඔය කියන හැමදේම යන්තන් නැට්ටට කිරි උනන කාලේ වෙනකොටම දැනගෙන හිටියේ. කොහොම දැනගත්තද කියල අද මතක නැති උනාට මට හිතෙන්නේ මගේ අතට අහුවෙන දෙයක් කියවීම නිසා වෙන්න ඇති ඔය හැමදේම දන ගත්තේ. කොහොම උනත් මං තුමා හින්දා අපේ පන්තියේ එකෙකුටවත් ඔය ගැන අඩු දැනුමක් නම් තිබ්බේ නැ කියල සහතිකව කියන්න පුළුවන් ඔං. itnishanthahttp://mata-hitena-hati.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-9606337464432295062012-11-12T16:20:38.466+05:302012-11-12T16:20:38.466+05:30ඇත්තෙන්ම පට්ට. හැමෝම මේ වගේ නෙමෙයි. නමුත් බහුතරයක්...ඇත්තෙන්ම පට්ට. හැමෝම මේ වගේ නෙමෙයි. නමුත් බහුතරයක් මේ වගේ. මිශ්‍ර ඉස්කෝලවල නම් මේ වගේ පාඩම් කරනවද දන්නේ නෑ. කොල්ලෝ විතරක් ඉන්නවනම් සර්ලා හොඳට ගහලා දානවා. කෙල්ලන්ගේ ඉස්කෝලවල මිස්ලත් හොඳට ගහලා දානවා ඇති.. ඒකනම් ෆුල් ඇත්ත..Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-13846976436133333372012-11-12T16:00:04.002+05:302012-11-12T16:00:04.002+05:30ගොඩක් වැදගත් දේවල් තියනවා හමොටම දැනගන්න...
ඒ වගේම...ගොඩක් වැදගත් දේවල් තියනවා හමොටම දැනගන්න...
ඒ වගේම හිනා යනව කතා විලාසයට...
කොහොම නමුත් වැදගත් ලිපියක්...
ස්තූතියි අයියේ,,, Anonymoushttps://www.blogger.com/profile/03251379982520923257noreply@blogger.com