tag:blogger.com,1999:blog-3452278588574655999.post3195228327363273203..comments2024-03-25T12:27:20.505+05:30Comments on මාධවගේ කථා.......: වේදිකාව මත කතාන්දරය........මාධව විදුරංගhttp://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3452278588574655999.post-14455692429853306942021-09-03T17:46:26.914+05:302021-09-03T17:46:26.914+05:30සියල්ල යාවත්කාලීණ විය යුතුය. එය මාධවගේ අදහස වන්නේය...සියල්ල යාවත්කාලීණ විය යුතුය. එය මාධවගේ අදහස වන්නේය. ඒ් අනුව ඔබගේ අදහස සරලවම ඒසේ බාර ගතිමි. ස්තූතියි කමෙන්ටුවටමාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-3452278588574655999.post-2091293435175877542021-08-26T10:20:47.648+05:302021-08-26T10:20:47.648+05:30ඔබගේ රසවත් ලිවීම; මා මගේ පාසැල් වියට පියමං කෙරුවෙම...ඔබගේ රසවත් ලිවීම; මා මගේ පාසැල් වියට පියමං කෙරුවෙමි! සමහර කණගාටුදායක යැයි එදා එවිට සිතුනු සිද්ධීන් පිළිබඳව අද හැරී බලන විට ඇතිවන්නේ සතුටකි! එය එසේම සිදුවියයුතු නොවේදැයි වරෙක මට සිතේ! හිර "කරුවෝද මනුෂ්‍යයෝය" වාගේම විදුහල් පති වරුන්ද මනුෂ්‍යයෝ වන්නාහ! ඒක ඇත්ත. බොහෝ විට සිදුවන්නේ ඔවුන් හා ගුරුවරුන් තුලින් ළමයින් වර්ගීකර්නය වීමයි. ඕනෑම බත් පාරසලයක් දිග හැරිය විට එහි පරිප්පු අල ඇතිවා සේම පාසැල් තුල කෙරෙන ප්‍රධාන පෙලේ කටයුත්තකදී සිටින්නේ ගුරුවරුන්ගේ ඇස්වට්ටියෙන් පෙරී ඉතිරි උනු කැලය! එහෙත් අකලට හේදී ගිය දලං කෑලි ජීවිතය ගොඩ දාගන්නේ උන්ගේම වාසනාවටය! හැකියාවටය!! ගැම්මටය!!! උන්ගේ තිබුනු රැඩිකල් ගතිය නිසාමය! මම මාගේ රැකියා ජීවිතයේදී විශ්වාසකල වැකියක් තිබුනා! "අනින ගොනා වැඩට දස්ස්ය!" එම වැකියයි. මෙය අපේ ගම් වල වයසක පහේ නූගත් එහෙත් බුද්ධිමත් වැඩිහිටියන් අතර තිබුනු කථාවක්! අනේ ඒ වගන්තිය ගුරු අභ්‍යාස විද්‍යාල වල ඇතුළුවෙන තැන කාටත් පෙනෙන්නට ගලක කොටා ගසා තිබුනා නම් මේ ලෝකය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුනේ යැයි මට සිතේ. වඩාත්ම ඛේදණීය තත්වය ලෙස මා දකින්නේ ළමයෙකුගේ නසරාණි ගතිය හඳුනා ගැනීමට අපොහොසත් වන ගුරුවෘනට වඩා එය ප්‍රයෝජනවත් කාර්යයකට හැඩ ගස්වා ගැනීමට නොදන්නා හා පුහුණුවක් නැති ගුරුවරුන්හා ඔවුන්හට ලබා දෙන පුහුණුවය.<br />කථාව පටන් ගත්තේ එක් තැනකින් අවසානය ඔබේ ලිපියට කෙතරම් දුරකට ගැලපෙන්නේ දැයි මා නොදනිමි! Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com