මාධව ගැන

 

~ මාධව ගැන ~

ලිවීම ඔහුගේ ආශාවයි.

කියවීම විනෝදාංශයයි.

සංගීතය ඔහුගේ විනෝදයයි.

ජීවිතය යනු කුමක්දැයි අවබෝධ කරගනිමින් ජීවිතය ගෙවයි.

ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතිය කියවයි. එය විවේචනය කරයි. 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෘත්තියයි.

මේ සියල්ලෙන්ම ඔහුට අවැසි වන්නේ ජීවිතයේ අමෘතය බඳු සැහැල්ලුවයි.


ඒ මාධව නම් පුද්ගලයා ගැන සරල හැඳින්වීමයි.

- - - - - - - - - - - - - - - - - 


ඔබට මාධව හා සම්බන්ධ වීමට අවශ්‍ය නම් m7vidu@gmail.com විද්‍යූත් ලිපිනයට ලිවීමට හැකිය.


Contact Form