වියලි ලිවිල්ල

අයිස් ඒජ් එකේ අන්න අර තක්කඩි මුගටියා බක්..
අන්න ඒකා රූඩිගෙ උගුරේ තියන ඇටේ පැද්ද වගේ උගුර පුරා වේදනයි..
වේලිලා ගොහිං...

මහම මහ අමු රස්නෙ මිත්රවරුනි උන්සුං පරිසරේම..
වතුර බොන්ඩ ආයුබෝවං.. වතුර බොන්ඩ.. ග්රීස්මේ ඌල ගන්න අපාසු උවත් කරන්ඩ දෙයක් නෑ නොවැ.
ඒ නිසා හැකි තරම් වතුර බොන්ඩ.. පලතුරු ආහාරයට ගන්ඩ...
පරෙස්සමිං මිත්රවරුනි..
සේරටම වඩා සොබාදාමට ආලේ වඩන්න.. ගහක් යට සිසිල නගරං වායුසමීකොරන යන්තර වල නෑ ආයුබෝවංඩ. ඒව විස. විස සීතල..
ඒ නිසා දැං වත් පුංචියට ගහක් කොලක් හිටවලා සොබාදාම රැකගන්න.
ඉක්මනිංම සිසිල උදා වේවි..

ආදරේ කරාන්ඩ උවමනා ඇත්තොන්ට රිදෙව්වම වේදනාව ලුහු බැදං ඒන්නේ ආයුබෝවංඩ! මේත් ඒ්ම සංසිද්ධියක්. ඒ්ක නිසාම මුන්නැහේලා ඇතුලු සියලූම පාර්ශවකරුවන් දැංවත් තේරුං ගන්න උවමනයි.

සල්ලි කන්න බැරි බව. ගහ කොල වල පොත්ත හරි කාල ඉන්ඩ පුලුවං විත්තිය. සල්ලි බොන්ඩ බැරි විත්තිය. වතුරම තමා දිව්‍ය පානය බව.

ඔය සරල සිදුවීම තේරුං කරගත්ත දාට සුන්දරයි නොවැ ලෝකය....

ඉතිං හිතා බලන්න වේලාවක් දැන් නැ නොවැ. අහවරයි සිතන වේලාව. රස්නෙ දවස් වලට විතරක් පැල සිටෝමු සිටෝමු ගගා අඩලා වැඩක් නෑ. මේ ඇත්තො ඒ් ඇත්තො හැමෝම තේරුං අරං කටයුතු කොලා නං යහපත්!

ඉතිං අනාගතේ ගැන හරිත විදියට හිතමු.

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form