මල් තුහින ඉසෙන්නට


මල් තුහින ඉහිරේවි
මොහොතකදි හිරු උදාවන
මල් තුහින ඉසේවී 
පිබිදුනු මෘදු හංස තුඩු මතට
මල්තුහින සිපගන්න
නා දලුද සැදී පැහැදී 
ඉක්බිති 
මල් තුහින ඉසුනු පසු
හිත පුරා සැනසුමය


අවසන 
මල් තුහින වියැකේවී 
තුටු සුසුම් සැරදේවි......
 --------------------------------------->>>>

 
2020 ඔබ සැමට මල් පිපෙන වසරක් වේවා! ආයු ‌‌බෝ වේවා! ජය වේවා!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form