විදිමී මම, සිත් පුරාම විදිමී.......



ඔබයි චාන්දනී..... 

ලොව දෙස නිසලව
නෙතු යොමනා...




ඔබ නොයිදුල් පවනී

ලොවට නිබදව
සුව ගෙනෙනා


ලගට යන්නට නොහැකි වූවද

තුරුලෙ හංගන්න නොහැකි වූවද

විදිමී මම, සිත් පුරාම විදිමී.......
සුවය සිසිල හැගුම එකසේ....


විදිමී මම, සිත් පුරාම විදිමී....
මතක ගොන්නක් අසිරිමත් වූ ඒ...

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form