තටු සිදුනු සමණලී








ඈ පුංචි සමණලිය

සැලෙන තටු සිඳුනු




නුඹ පුංචි නපුරා

සිනිදු තටු බිඳපු



ආදරය නාමයෙන්

ඇගේ සිල් බිඳපු



පව් ගෙවනු මැලිවෙන්නෙ

ඇයිද දැන් කරපු


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form