තර්ජන මධ්‍යයේ ආදරය කරමි.........




දුරකථන ඇමතුමක ගැබ්ව
තර්ජන ගර්ජන හඹා එන
සමයෙක


“අනියම්“ ඔත්තුකරුවන්ට ඉදිරියෙන්
පැන දුවමින් බේරී

ගෙවමි දිවි අසීරුවෙන්
ගුටි නොකා තවම

තර්ජන මධ්‍යයේ අවංකව ආදරය කරමින්.......!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form