Posts

Showing posts from January, 2014

(අතීත කතාවකි! අද සිදුවීමකි! ) පරණ දෙයක ආවර්ජනය.......!!

Image
බලා සිටියෙමි

බස් රියේ කවුළුවෙන්

දුර ඈත පියවර තබා ඇදෙන

පුංචි බාලිකාවන් දෙස

අපේක්ෂා පිරුණු දෑසින්

දකින තුරු ඒ රුව

එකම එක වරක්වක්

අතීතයේ මතක සටහන

“සෙව්වන්දි“ ............................


(අතීත කතාවකි! අද සිදුවීමකි! )

නව වසරේ සිංදු කතාන්දර

Image
ඉස් ඉස්සෙල්ලම 2014 වර්ෂයට ආපු හැමෝටම සුභ පතන්න ඕනි! මාධවගේ කතා කියෝන හැමෝටමත්, ලෝක වාසී හැමෝටමත්!

එහෙනං යමුකෝ කතා පොජ්ජට. මේක හරි අමුතු දෙයක් සිංදු කතාන්දර! ඇත්තටම කොච්චර හොඳට ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබුනා උනත් සමහර දේවල් ඇහෙන්නේ මහ අමුතු කතා විදියට! මාධවට නං උපතින්ම ශ්‍රවණ ආබාධයක් තියෙන නිසා එහෙම ඇහෙන එක අමුත්තක් නෑ කියලා මාධව ඉස්සර හිතුවට දැන් මාධවට හිතෙනවා අනික් අයටත්, ඒ කියන්නේ මාධවට වගේ නෙමෙයි හොඳට ඇහෙන අයටත් එහෙම කේස් වෙනවා නේන්නං බලං යද්දි! මේ ඉස් ඉස්සෙල්ලම කියන්න යන්නෙ ආන්න ඒ වගේ කතාන්දර ටිකක්!

මේක උනේ මාධවගේ මිතුරු චමීරයට! මාධවයා මුලදි ලිංකිං පාක් අයගේ සිංදු අහන්නේ නැති කාලේ වෙච්ච සිද්ධියක් මේක!

ලින්කින් පාක් අයගේ සිංදුවක් තියනවනේ! බොහොම ජනප්‍රිය සිංදුවක්! අහලා නැති අය මේ ලින්ක් එකෙන් අහන්න! වීඩියෝ එකත් එක්කම!

“ i breaking my habits!! “

ඉතිං චමීරයා ඒ කාලේ දවසක මාධවට කියනවා උඹ අහලා තියනවද ලින්කින් පාක් ලගෙ “අයි බ්‍රේකින් මයි හැන්ඩ් ලෙන්ස්“ සිංදුව කියලා! දැන් මාධව ඒ කාලේ ඕක අහලා නෑනේ! ටික දවසක් ගිහිං මනුස්සයා රොක් උනාම (මාධව රොක් අහන්න ගත්තට පස්සේ) මේ සිංදුව අහලා බලද්දි මාධව…