පිපාසය...................!!



රාගය යනු පැණි බීමක්ය!
ආදරය යනු ජලය බිඳක්ය!
ඔබේ සිත නම් වූ පිපාසය සංසිඳුවාලීමට


ඔබ පැණි බීම පානය කිරීමෙන් පලක් නැත!
ඒ මක් නිසාද යත් පැණි බීම ඔබගේ පිපාසය වඩවයි!

ඔබ ජලය බිදක් පානය කරන්න!
ඒය ඔබේ පිපාසය නිවාලනු ඇත!

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඒත් ගොඩක් ජල බිදට වඩා පැණිබීම පස්සෙන් නේ යන්නේ..

    ReplyDelete
  2. අම්මපා ඇත්ත නේව හැබැ පැනී බීම ඩිංගිත්තක් බොන්ටත් ඔනෑ ...!!!

    ReplyDelete
  3. ඇත්ත කතාව යාලුවේ.... සහතික ඇත්ත...

    ඒත් ඒක මෙහෙම වෙන්නත් පුලුවන් නේද?

    පිපාසයට දිය බිදක්
    වුවත්
    ඔබ
    දැනගත්තේ පසුවයි
    වස
    මුසු
    බව

    < chathu >

    ReplyDelete
Previous Post Next Post

Contact Form