ගොලු වූ සිතක මොන සිතුවිලිද?




ගොලු වූ සිතක මොන සිතුවිලිද?


ඇසෙන ගීය වල මියුරු නාදයද

අමිහිරි යැයි සිතෙන සමයකි..................

තනි වූවත් නොහඩා සිටින්නට

වෙර දරන හැම විටම

දිරිය බිඳී යයි සැනෙන්.....................

එකෙනෙහිම දෑස් තුල

පිරී ඉතිරෙන කඳුළු තරළය

ගලා යයි මහ ගඟක් මෙන්....................

ඉකි ගසන්නට නොහැකි හෙයින්

කඳුලු පමණක් සලන

තනිවූ ජීවිතයක්.......................

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඉකි ගහ ගහ කෑ ගහලා අඬන්න තියෙනවනම් ඒක තමයි මම හිතන්නේ වේදනාවකින් 75%ක් ඉවර කරන බෙහෙත . .

    ඒත් අවසනාවට හැමෝටම එහෙම කරන්න බෑ.

    ලයිට් නිමලා හයියෙන් සින්දුවක් ප්ලේ වෙන්න දාලා හරි ඒක කරන්න. එතකොට වේදනාව අඩුවෙනවා සත්තයි.

    ඒ අතරේ මතක තියා ගන්න හැම කළු වලාවකම රිදී ඉරක් තිබෙන බව.

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම හිතනවා! හම්! ඇත්ත දුකා අයියා!

      Delete
  2. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

    ReplyDelete
Previous Post Next Post

Contact Form