. . . . මරණය . . . .




ඔබව සතුටු කළාද....
ඔබව ඇඩෙව්වාද....
නැත මා දන්නේ
එනමුදු ,

අවසානයි මාගේ රැගුමන්....
ඉතිං යන්නට සමුගෙන
අවසර ඔබ සැමගෙන්...
------------------------------------------------------------------------
මාධවගේ කතා කස්ටියගේ ආරාධනයෙන් චතුරිකා ඒකනායක මිතුරිය විසින් මෙම නිසදැස නිර්මාණය කරන ලදී! 
මාධවගේ කතාන්දර වෙනුවෙන් මෙම කවිය නිර්මාණය කල චතූට ගොඩාක් ඉස්තූතියි!


 

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. චතූ මේක ඇතුලේ තියන තේරුම උපරිමයි! මේ කවිය මගේ බ්ලොග් එකේ දාන්න ලියලා දුන්නට ගොඩක් ඉස්තූතියි!!

    ඇත්තටම මොනා කරත් අපි හැමෝම අන්තිමේදි මේ දේට මූණ දෙනවා!!

    ReplyDelete
  2. මරණය කියන්නේ අවිනිශ්චිත අනිවාර්‍ය දෙයක්.. ඒ කියන්නේ කොයි මොහොතේ අපිව හොයාගෙන එයිද කියන්න බැරි ඒත් අනිවාර්යෙන්ම අපිඑඅ හොයාගෙන එන දෙයක්... එදාට අපි කාගෙත් රංගනයන් අව්සන් වෙනවා.. හොඳ අදහසක් චතූ අක්කේ... තෑන්ක්ස් මාධව අයියේ :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට මල්ලි!

      Delete
Previous Post Next Post

Contact Form