හුදකලාව නම් වූ මිහිරි තනුව සමඟින්..................................




සුන්දර සිහිනයක් ලෙස දැනුනු ආදරයේ
අසුන්දර බව මේ යැයි දැනුනු කල්හි



මියුරු කන්කලු ලෙසින් ඇසුනාවූ ආදරයේ
අමිහිරි හඩ කන වැකුනු කල්හි

නෙත්කලු ප්‍රසන්න බව ඇතැයි පෙනුනු ආදරයේ
අප්‍රසන්න බව නෙත ගැටුනු කල්හි

සතුට උතුරා ඇතැයි දැනුනු ආදරයේ
දුකම පමණක් ඇත්තේය යන්න දැනුනු කල්හි

තවදුරටත් ආදරය කරනුයේ කෙලෙසද?
එහෙයින් තනිවම වෙසෙන්නෙමි
හුදකලාව නම් වූ මිහිරි තනුව සමඟින්..................................

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. දිනෙක සතුට දිනෙක කදුලක්ය

    ReplyDelete
  2. පට්ට..මමත් මේ විදිහට තමයි ඉන්න හිතන් ඉන්නේ මේ ඊයේ පෙරේදා වුන සිදුවිමි එක්ක..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. ඇත්ත අයියේ.. වෙලාවකට හුදකලාව මිහිරියි... ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
  4. Lassanai madhawa ayiye.

    ReplyDelete
Previous Post Next Post

Contact Form