හෙළුවෙන් වනන්නං උඹට!


හෙළුවෙන් වනන්නං උඹට!
උඹට කියන්න තියෙන්නෙ මේ ටිකයි මට! අහපං.......
ගෑනියේ!



මට බොරු කරපං!
ඒත් හිතේ ඇත්ත තියා ගනින්!
මොකද දන්නවද?
උඹටත් වඩා මං හැමදාම උඹේ හිත අදුනන නිසා!

මගේ වාහනේට කෙල හලපං!
ඒ තරම්ම මගෙ අහවල් එකටත් කෙල හලපං!
මොකද දන්නවද?
වාහනේ නැති දවසටත් උඹට හැමදාම ඒක පදින්න පුලුවන් නිසා!

වෙන උං ළග බුදියපං!
ඒත් මං එක්ක විතරක් නිදිවැදපං!
මොකද දන්නවද?
මගෙ සරම කැඩෙන්නෙ හැමදාම උඹ ළගදි විතරක් නිසා!

මගෙ සල්ලි වලට ආදරේ කරපං!
ඒ තරම්ම මටත් ආදරේ කරපං!
මොකද දන්නවද?
උඹ ළග සල්ලි නැතත් හැමදාම මං උඹ ළග ඉන්න නිසා!

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මං මේ දුවගෙන ආවේ උඹ ලියපුවා බලන්න එහෙම නෙවෙයි ඕන්
    අර දාලා තියන අතිසුන්දර ඡායා රූපය බලන්නන
    කොහෙන්ද බොල ඕක හොයා ගත්තේ
    පිස්සු බමිප් වෙනවා

    ReplyDelete
Previous Post Next Post

Contact Form