මේ හීනයෙන්වත් එන්න...................

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ උණුසුමත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............



සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ ලස්සනත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ මියුරු කතා අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ දෑස් වල බැල්මත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ උණුසුම් හාදු අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ සොදුරු රහස් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ සුන්දර මොහොතත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ සැනසීම අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

සියොලගම පුබුදුවන..........
හැගීම් පිරුණු ස්වප්නයක උවමනාව..........
ඉතිං ප්‍රිය ආදරී..............
ඒ ආදරෙත් අරන්..............
මේ හීනයෙන්වත් එන්න..............

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හැබැහින් බැරිනම් හිනෙන්වත්...ඔක හැමොගෙම හදේ ඇතිවෙන අහිංසක ආසවක්ම තමයි...සුන්දරයි මචං

    ReplyDelete
  2. හීනෙන් ආවට නං කමක් නෑ, 'හීනෙන් යන්න' නං දෙන්න එපා

    ReplyDelete
  3. " මේ හීනයෙන්වත් එන්න.."

    ආදරණිය බලාපොරොත්තුවක්..

    ReplyDelete
  4. හීනයක් වගේ....
    ඒත් ඒ හීනෙ හැබෑවක් වෙනවනම්.........
    .................................

    ලස්සනයි...

    ReplyDelete
Previous Post Next Post

Contact Form